1. indikaku

    බියර් 🍺 බොමු හරියට

    Niyamai Machan.
  2. indikaku

    මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

    ඇයි බං මේ පොහොට්ටුකාරයෝ මෙච්චර මිනිස්සු අන්දන්නේ. නිකමට SPC එකට ගිහින් බලපන්කෝ යහපාලන අණ්ඩුව කාලෙයි දැන් බෙහෙත්වලයි ගණන්. අම්ම අප්පට පැනඩොල් පෙත්තක්වත් අරන්දුන්න එවුන් ඉන්නව නම් මේක හොදට දන්නවා.
  3. indikaku

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    ඔයා Youtube වැඩ. අදුන ගන්න ලැබීම සතුටක්. මටත් පොඩි උදවුක් ඔනේ මචං.
  4. indikaku

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    අපේ අම්මා චැනල් ඒකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. දන්න කෙනෙක් කියනවද Youtube ඒක මේ වගේ දේවල් කරනවද?
  5. indikaku

    P CLOUD - Premium 🔥 2021 | Giveaway🔥 | නොමිලේ 🔥

    නියමයි මචං.
  6. indikaku

    My Business is booming මගේ බිස්නස් එක නගිනවා හිටු කියලා

    පොක්ක අපිටත් සිස්ටොමැටික් එක කියලා දෙන්න.
  7. indikaku

    Nano mask එක ඇත්තද බං?

    නිකන් කෙකර ගොනා හිටපල්ලා බංස්ලා. නොදන්න චීන මාස්ක් එකට වැඩිය නැනෝ මාස්ක් එක හොදයි මම නම් කියන්නේ. වෛරස් මැරෙන එක කෙසේ වෙතත් මුහුණට හරි පහසුයි. දාඩිය දාන්නෙත් නෑ. අනික හොදට මූනට සීල් වෙනවා. බැලූ බැල්මට පේනවා Cotton කියලා. මම නම් මාස 3කි විතර දාන්නෙම ඕක තමා. යන්තන් රැලි 4 කින් බේරැණා. හෙට අනිද්දා...
  8. indikaku

    ආණ්ඩුව වැඩ පෙන්වයි. පෑලියගොඩ පාලම ඕපන් කරයි

    දාර බයියන්ට මොන හුණු වටේද?
  9. indikaku

    වැදගත් Telegram Channels, Bots, Groups

    නියමයි මචං.
  10. indikaku

    දෙවේලක් කන්න ලෑස්ති වෙන්න...

    තුන්වේල කන්න නැතත් කමක් නෑ. ජොකා නැතුව ඉන්නේ කොහොමද?
  11. indikaku

    Oracle Free Courses

    Oracle Eken Free Cloud ekak denawa Courese eka ganna ayata India Ekak Danna. US wala server ekak assigne uhoth trafic wadi nisa slow wei ------ Post added on 1631380877
  12. indikaku

    Oracle Free Courses

    Oracle ආයතනයෙන් Free courses 5 දාලා තියෙනවා. පෑන්ටි ජොක්කු ගැන හිතන්නැතුව මේ ටික කරමු. කරපු ඇත්තෝ විස්තර දාන්න. Oracle Free Courses

    No contents