ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩී නම් මේක දාන්න එපා. මම දැම්මා වැඩක් උනේ නෑ. සාමානයය ප්‍රෙෂර් එකකදී නම් වැඩ ඇති. අන්තිමට මේඩ් ඉන් ජර්මන් බොල් වෑල් එකක් දැම්මා. දාලා අවුරුදු දෙකක් තාම ලීක් නැතුව වැඩ. හාර්ඩ් වෙයා වල තියෙනවා බං. මම නම් කියන්නේ හොද බොල් වෑල් එකක් දාන්න. රු 3000 වත් වෙයි දැන්නම්. ඔක නම් රු...