Edit:
Aquatic resource technology, Animal Science, Export Agriculture වගේ එකක් කරොත්, අපේ අනාගතේ කොහොම වෙයිද? job තියෙයිද? government ද? private ද? abroad ද? :confused: මේ වගේ පොඩි විස්තර ටිකක් කියාදෙන්න පුළුවන් දෙයියෙක් ඉන්නවා නම්... :baffled:
Mama danna tharamin nam me mona degree eka...