Help ekak --> Devi balika vidyalaya

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Machan mata menna methenta bus eke yanne kohomada kiyanawada kotuwe hari maradane hari edan

    Devi balika vidyalaya, sri jayawardanapura mawatha,colombo 8

    Thanks
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරදානේ ඉඳන් එනවනම් අංක 176 බස් එක තියෙනවා දෙහිවල නැතිනම් නුගේගොඩ යන...... එකේ ඇවිල්ලා බහින්න පුළුවන් දෙලොවක් අතර ඉස්සරහින්ම....... කොන්දොස්තරට කිව්වනම් බස්සයි.......
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මරදානේ ඉදන් 176 තමයි, උබ කොටුවේ ඉදන් එනවනම් බොරැල්ලට එන ඕන bus 1ක ඇවිල්ල බැහැල එන්න ඕන
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Machan mata menna methenta bus eke yanne kohomada kiyanawada kotuwe hari maradane hari edan

    Devi balika vidyalaya, sri jayawardanapura mawatha,colombo 8

    Thanks

    මරදානේ ඉඳන් එනවනම් අංක 176 බස් එක තියෙනවා දෙහිවල නැතිනම් නුගේගොඩ යන...... එකේ ඇවිල්ලා බහින්න පුළුවන් දෙලොවක් අතර ඉස්සරහින්ම....... කොන්දොස්තරට කිව්වනම් බස්සයි.......

    මරදානේ ඉදන් 176 තමයි, උබ කොටුවේ ඉදන් එනවනම් බොරැල්ලට එන ඕන bus 1ක ඇවිල්ල බැහැල එන්න ඕන

    Thanks machan ada exam ekak tibuna ekata yannai para ahuwe Thank You