ගන්න තියන හොදම budget mp3 player එක මොකද ?
යාලුවනේ මට දැන් bus එකේ යන්නේ එපාවෙලා :no: . ඉතින් පොඩි සිදුවක් අහන්න bus එකේදී budget mp3 player එකක් ගන්න හිතුවේ :rolleyes: . දැනට තියන අඩුම ගානට ගන්න පුළුවන් player එකක් දන්න කෙනෙක් කියන :yes: . budget එක Rs 1500 :dull: