රුපියල් 500 තියන mp3 players කොහොමද ?
මචංලා මට mp3 player එකක් ගන්න ඕන වෙලා තියනවා.
මට කොටුවේ 500 මේ වගේ player එකක් set උනා
. මේක පාවිචිචි කරපු අය ඉන්නවා නම් මේක battery life and sound quality ගැන කියනකො 