මිනිසුන්ටත් බෝවෙන බල්ලන්ගෙ ලෙඩක් ගැන භයානක ආරංචියක්
👤 2414 readers have read this article !
By mawbima 2019-01-13
මිනිසා සහ සුනඛයා අතර තිබෙන්නා වූ බැඳීම වසර 50,000ක් තරම් අෑත කාල පරාසයකට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මඟින් තහවුරු වී ඇත. එදා මෙදාතුර මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප වූ සුනඛයන්...