ප්‍රතිචාර හොදයි වගේ... ඔන්න තව එකක්...
මගෙ හොදම යාලුවෙක් ගෙ ගෙදර ගියා, කට්ටිය එක්ක නාන්න ගියා ඔයකට. ජොකා පිටින් තමා නෑවෙ. දැන් යනකොට අදින්න ජොකෙක් නෑ.
ඔක්කොම ඉවර වෙලා ගෙදර එන්න තියෙනව බස් දෙකක. එකක් නන් පටන් ගන්න තැනින්ම නගින්න තියෙන්නෙ. අනික මගින් සෙට් වෙන්නෙ.
මන් කලින් කිව්ව වගේම මන් එච්චර...