සල්ලි තියෙන සුද්දො වැඩිය adventure, heritage වගේ දේවල් වලට නෑ මචන්.. එහෙම උනත් අපිට වඩා උන්ට relavent ඊජිප්තුව, ජෙරුසලම වගේ පැති. Surfing, Skydiving, yacht parties වගේ දේවල් වලටය් ගොඩක්ම රිලැක්ස් එකේ ඉන්නයි තමයි කැමති. ඒ වගේ දේවල් වලට අපිට වඩා හොද රටවල් තියෙනවා.. අපි ප්‍රොමෝට් කරන්නෙත් cultural...