මම dropshipping ecommerce සයිට් එකක් හදාගෙන යන ගමන්. තාම බිස්නස් රෙජිස්ට්‍රෙශන් මුකුත් කරල නෑ.
මේකට foreign currency payment ගන්න පුලුවන් ගේට්වේ එකක් හොයනවා.. Payhere ගන්න හිතන් හිටියෙ ඒත් මන් දැක්ක උන්ගෙ faq එකේ තියෙනව dropshipping not allowed කියල.
මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද?

Last edited: