සබ්ටයිටල් ඕනේද? එන්න..
Film 1ක් හරි tv show 1ක් හරි බාගත්තම ආතල් එක සීයට සීයක්ම තියෙන්නනම් ඉතින් කථා කරන ඒවත් තේරෙන්න ඕනේනෙ, එකට ඉතින් ගොඞක් අයට(මටත්) පිහිට වෙන්නෙ සබ්ටයිටල් තමයි.
බාගත්තෙ *.avi වගේ ෆෝමැට් එකකින්නම් ඉතින් සබ්ටයිටල් එකත් අපිටම දාගන්න වෙනවා(සමහර ඒවටනම් තියෙනවා). නිකන්ම දාගෙන...