හොර වැඩ කරන්න google chrome
දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ, ඒ නිසා මේ දේ ටිකක් වැදගක් වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.
source
ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට...