1. P

    මට ආදරයක් ඇති වෙලා...

    යාලු ෆිට් ඔෆිස් එක්ක වැඩ කරද්දි ඇති වෙනවා. එව වැරදි විදිට තෙරුම් ගන්න එපා, උබට එකි ලවු නැ, උබ ඔය කරන වැඩෙන් උබට ජොබ් එකත් නැති වෙන එකයි වෙන්නෙ.
  2. P

    ඩේවිඩ් මත්තැයින් ලන්කාවට ආවයි කියන්නෙ

    මෙ යකා යන වෙගෙට නට්ටුවො ටිකට නැටුම නටන්නත් වෙලා මදි නෙ. අපරදෙ පරන CTB එකෙ ලෙලන්ඩ් එක්ක එක්කන් යන්න තිබ්බෙ
  3. P

    O\L-සහතිකෙ-BIG HELP

    උසස් පෙල කරා මචන්. බි2යි , සි 1යි, අයෙ එෆ් 1යි, කඩ්ඩ එෆ්, කඩ්ඩ තමයි කෙලියෙ මට
  4. P

    O\L-සහතිකෙ-BIG HELP

    එහෙම රිසලට් බලන්න පුලුවන්ද මචන් උන්ට? :(
  5. P

    O\L-සහතිකෙ-BIG HELP

    මම දෙවෙනි සැරෙ මචන්. ඉන්ගිරිසි විතරයි කරෙ. එ නිසා මට ජොබ් එකට යද්දි කෙස් රිසල්ට් ශිට් දෙකක් තියෙදිදි.:sorry:
  6. P

    O\L-සහතිකෙ-BIG HELP

    ඉස්කොලෙට යන්න බැ බන්,කොන්ඩෙ ස්‍රෙට් කරා නෙ.
  7. P

    O\L-සහතිකෙ-BIG HELP

    මචන්, බැන්කු ජොබ් එක්කට දාන්නයි ඔනෙ කරලා තියෙන්නෙ. හොරට හදලා මාට්ටු උනොත් ගස්නෙ බන්.:(
  8. P

    O\L-සහතිකෙ-BIG HELP

    O\L මගෙ සහතික දෙක්කට තියෙන්නෙ. මට එක, සහතිකෙකට හදා ගන්න පුලුවන්ද? :( පලවෙනි සැරෙ කඩ්ඩ පෙල් උනා.:dull: දෙවෙනි සැරෙ පාස්. මට මෙ දෙක ,එක රිසලට් ශිට් එක්කට හදා ගන්න විදිහක් තියෙයිද? සල්ලි වියදම් උනත් ජෙනුයින් විදිහට වැඩෙ කර ගන්නයි මට ඔනෙ. :yes:
  9. P

    English Cls හොද-එකක්

    thnx machooo
  10. P

    English Cls හොද-එකක්

    thnx machan bump walata :D
  11. P

    English Cls හොද-එකක්

    හොද ඉංග්‍රීසි ක්ලාස් මොනවද මචන්ලා? උදවු ඕනේ :yes:
  12. P

    Hutch Couple එකක් විකුණනවද ? !

    SMS totally free da ban ? naththam maseta ma 200 da free?:confused:

    No contents