නයි-විෂෙන්-මරුට
ඇමරිකාවේ කෙන්ටකි ප්රදේශයේ පූජකයෙකුවූ ජේමී කූට්ස් දේවගැතිවරයා සර්ප විෂ හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
රියැලිටි වැඩසටහන් තරුවක් වූ ඔහු ආගමික විශ්වාසයන් මත විෂ ඝෝර සර්පයන් සමග හැසිරුණු පුද්ගලයෙකි.
ඔහුගේ දේවස්ථානයේදී රැට්ල් ස්නේක් වර්ගයේ උග්ර විෂ සර්ප දෂ්ඨනයකට මුහුණ දුන්...