"බොම්බිලි කරවල"
ශ්‍රී ලංකාවේ අපිට බොම්බිලි කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳ,ඒකෙනුත් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධයකි.හැත්තෑව දශකයේ මේ අමිහිරි දුගන්ධය හිමි කරවල ග්‍රාමීය,මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක්.
ඇත්තටම මොනවද මේ බොම්බිලි ?
ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo...