බොම්බිලි

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    367
    331
    63
    ගෙදර
    "බොම්බිලි කරවල"
    ශ්‍රී ලංකාවේ අපිට බොම්බිලි කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳ,ඒකෙනුත් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධයකි.හැත්තෑව දශකයේ මේ අමිහිරි දුගන්ධය හිමි කරවල ග්‍රාමීය,මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක්.
    ඇත්තටම මොනවද මේ බොම්බිලි ?
    aVIOHH.jpg
    NtODQQ.jpg

    ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo කියලා. ඉංගිරිසියෙන් කියන්නේ Bombil කියලා. Duck Fish නැත්නම් lizard fish කියන්නෙත් මෙයාටම තමයි. Bombay Duck කියන්නෙත් බොම්බිලිවලටම තමා.
    බොම්බායේ,ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මෙම මාළු වර්ගය ඉස්සන්,කුඩා මසුන් අහාරයට ගනී. ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මෙම මසුගේ මස ජෙලි ස්වභාවයක් ගනී. අඳුරේදී ශරීරයෙන් ස්ථූරදීප්ත එළියක් විහිදේ. මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් විසින් හඳුන්වන්නේ මුහුදු පතුලේ රාක්ෂයා ලෙසය.
    HgtFLd.jpg

    මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්,දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ මසු ලෙස පිළිගැනේ. නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිල් ප්‍රනීත ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වලද විකිණීමට ඇත.
    9LhtES.jpg

    ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලටද බොම්බිලි නිකුත් කරනු ලැබීය. කලක් එංගලන්තයේ මෙම මසු ආනයනය තහනම් කර ඇත. නමුත් පසු කාලයකදී එහි ජනප්‍රිය බව නිසාම එංගලන්තයේද (එහි වෙසෙන ඉන්දියානුවන් නිසා විය යුතුයි) එම තහනම ඉවත් කර ඇත. කැනඩාවේද සමහර ප්‍රදේශවල බොම්බිලි රසවත් කෑමකි.
    EFK06l.jpg

    9MmTng.jpg

    ශ්‍රී ලංකාවේද අපිත් කරවල මෙන්ම බොම්බිලි කෑමට රුසියෝ වෙමු. බොම්බිලි බැදුමක් සමගින් බත් පිඟන් දෙක තුනක් වුවද ගිල දැමිය හැකිය. අද කාලේ බොහෝ තරුණ තරුණියන්ට නම් බොම්බිලි යනු හුදෙක් ඉවසන්නට බැරි කුණු ගඳක්ම පමණි.

    (උපුටා ගැනීමකි)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කල ගෙදරම ඉන්න් ඔන ඉතින් :sorry:
    සැමන් දැල්ලො බොන්බිලි කපු එකෙක් අඩි සියක් විතර දුර තිය කියන්න් පුලුවන් :lol:
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    hamma eka marama rasai oka gada nathuwa hadanan puluwan. E karawala eke boku wage kallak ain karanan oni sudda karaddi. Ammo mathak weddith kela unnawa
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කිරි කොස් මලුවකුයි කොටගත්ත පොල්සම්බලක් එක්ක කැකුළු හලේ බත් එක්ක බොම්බිලි කරවල බැදුමක් තිබ්බ නම් දිව්‍ය භෝජන පරාදයි බොලව් ! :yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කිරි කොස් මලුවකුයි කොටගත්ත පොල්සම්බලක් එක්ක කැකුළු හලේ බත් එක්ක බොම්බිලි කරවල බැදුමක් තිබ්බ නම් දිව්‍ය භෝජන පරාදයි බොලව් ! :yes:

    dan kaale anathayo owa danne naa ban..me rata yana widiya dakkama hithenwa dn podi unda rata baaraganna inne kiyala ban:(:no::no::no:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කිරි කොස් මලුවකුයි කොටගත්ත පොල්සම්බලක් එක්ක කැකුළු හලේ බත් එක්ක බොම්බිලි කරවල බැදුමක් තිබ්බ නම් දිව්‍ය භෝජන පරාදයි බොලව් ! :yes:

    නොදකින්.. පරිහානියේ ලකුණු..
    තොපි තව ටික කාලෙකින්, බලු මසුත් කයි, පට්ට රහයි කියල..
    ඊ ලගට මිනී මස්..

    අන්තිමට ගූත් පුච්චගෙන කයි...:sorry:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කල ගෙදරම ඉන්න් ඔන ඉතින් :sorry:
    සැමන් දැල්ලො බොන්බිලි කපු එකෙක් අඩි සියක් විතර දුර තිය කියන්න් පුලුවන් :lol:

    පුලුවන් අයියේ
    දැන් ඒ කැල්ල නැද්ද මල්ලි :frown: