1. Sahitha

    කන්යා_පටලය_ගැන_විකාර_මත_සහ_සැබෑ_තත්වය_මෙන්#

    ඇත්තෙන්ම හොඳ ලිපියක්... ජීවිතයම සම කැබැල්ලක් මත තීරණය කිරීම කොච්චර නං යුක්ති සහගතද යන එක.. පිරිමික්ට ඕනේ කුපාඩි කමක් කරලා ඇවිල්ල මේ සම් කෑල්ල හොයල බලන සමාජයක මේ වගේ වැදගත් ලිපි මගින් වත් යම් තරමකට අවබෝදයක් කතිකාවතක් ඇති කරන්න ඕනේ... බොහොම ස්තුතියි පල කරාට... :):):):)
  2. Sahitha

    Buy Bitcoins With PayPal...

    මචං මේ site එකක් තියනවා VirWoX කියල. ඒකෙන තමා මමත් ගත්තේ. හැබැයි ෆී එක වැඩි ගොඩක්. $41 එකක් use කරලා ලැබුනේ මට $27ක වගේ. වෙන sure site එකක් ගැන නං දන්නේ නෑ. එත් cex.io එකෙන් අපිට card එකෙන් ගන්න පුළුවන්. එත් minimum $62ක් විතර ගන්න ඕනේ. ඒ ගන්නත් account එක verify කරගන්න ඕනේ. එක ටිකක් කට්ටක්...
  3. Sahitha

    මුදල් උපයමු!

    අලුත් අදහසක්... බොහොම ස්තුතියි....
  4. Sahitha

    Best Wildlife Photos Of 2017

    සුපිරිම ෆොටෝ ටිකක්.. :yes::yes: පට්ටයි මචං... සුපිරි.... :love::love:
  5. Sahitha

    කඩේ_නංගි

    නංගිට අයියා ගැන හිතක් පහල වෙලා.. එකනේ... :rolleyes::rolleyes::D:D:D:D
  6. Sahitha

    අනේ_TESLA_කයිවාරු

    වටිනා පොස්ට් එකක්.. ගොඩක් දේවල් ගැන හාස්‍ය එක්කම ඇත්ත කියල තියනවා.. ඇත්තටම දැන් තියන තාක්ෂනය සුපිරි කියල පිළිගන්න කාලයක් ගියා වගේම ඔය වගේ හයිඩ්‍රජන් වාහනත් ඉස්සරහට එයි...
  7. Sahitha

    windows 10 help ekak ?

    Control Panel > All Control Panel Items > Recovery ඕකෙන් තමා system restore එක කරන්නේ ඉස්සර වගේම. windows වල අලුතින් ආපු reset එකෙන් windows දාපු අලුත වගේ හදනවා. පරිස්සමෙන් පුතා හරියට බලලා කරන්න. නැත්තන් මුළු PC එකම අලුතෙන් ෆොර්මැට් කළා වගේ වෙයි. නැත්තන් refresh එකෙන් PC එකේ අපි දාපු ඔක්කොම...
  8. Sahitha

    මෙහෙමත්_නලාවක්

    කරුමෙට මමත් headset එක දාගෙන ඕක full volume ඇහුවනේ.... :baffled::baffled::baffled::baffled::baffled::baffled:
  9. Sahitha

    aurora mine

    මමත් ඔකේ හදල සල්ලි දැම්ම. අපහු සල්ලිත් ගත්තා. හැබැයි ඔක්කොම නෙමේ. හැමතැනම කියල තිබුනට රිසක් එකක් අරන් සල්ලි දැම්මේ. කරන්න දෙයක් නෑ ඉතින් දුක තමා....
  10. Sahitha

    Lens Rent Help

  11. Sahitha

    Personal Loans & Leasing

    No contents