.
.
.
.
.
.
කසාදය
කසාදය යනු ලයිෆ් ලෝන්ග් ගමනකි... පියරු බබෙක් තෝරාගැනීමේදී පරිස්සම් වන්න......
යාලු වෙන කාලයේදී නිකන් පැත්ත පළාතම රොක් කරගෙන ඉන්න කපල් ඉන්නවාය. හැම කෙල්ලම අනේ ඒ දෙන්නා වගේ ඉන්න ඇහැකි නම් අපිටත් කියා හිතන ජෝඩු කීපයක් විශ්ව විද්‍යාලයක , මිතුරු රංචුවක ඉන්නවාමය. දෙන්නා හැමදේම...