Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
යකෝ NSB
NDB Ravindu 0770091627 No guarantors
mamanamperi
Post #22
Sep 22, 2021
Forum:
ElaKiri Talk!
M
පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!
මේක මගේ යාලුවෙක්ගේ, ඔහු මෙයට කිසිම සම්බන්දයක් නෑ.. කරුනාකර මෙය තවත් share කිරීමෙන් වලකින්න.. මොහු ඉස්සර කිරියේ සාමජිකයෙක්..
mamanamperi
Post #10
Sep 3, 2021
Forum:
ElaKiri Talk!
M
Curfew extend karaida?
Issella kiyapan curfew thiyenawada kiyala?
mamanamperi
Post #12
Aug 25, 2021
Forum:
ElaKiri Talk!
M
දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..
මම නන් දම්රෝ එක ගැන මෙහෙම දෙයක් ඇහුවමයි.. මට නන් තියෙන experience එක නන් මාරම හොද එකක්.. එක පාරක් නෙමෙයි කීප පාරක් මටම සහ දන්න අයට... සමහරවිට එයාලටත් ප්‍රායෝගික ප්‍රශ්න ඇති මේ තත්වෙත් එක්ක..
mamanamperi
Post #52
Aug 15, 2021
Forum:
ElaKiri Talk!
M
රට වහන්න කිසිම තීරණයක් නෑ..- ජනාධිපති
PCR කියන්නේ කොවිඩ් හැදෙන්නේ නැතිවෙන්න කරන දෙයක්ද?... PCR කලාට පස්සේ හැදෙන්නේ නැද්ද?
mamanamperi
Post #7
Aug 13, 2021
Forum:
ElaKiri Talk!
M
10 වෙනිදා lockdown ?
rajayee padi dhawasa....
mamanamperi
Post #35
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
M
annex තියද.
Call 0774779399 - Viraj
mamanamperi
Post #7
Jul 21, 2021
Forum:
ElaKiri Help
M
දෙමව්පියන්ට vaccine ගැහුවද?
1. ඔව් (අම්මා අවුරුදු 65) 2. Azrazenika 3. 1වෙනි එක ගැහුවහම උණ ආවා පැය 12කින් වගේ, ලොකු උණක් නෙමෙයි, පැනඩීන් බිවුවාම අඩුවුනා. පහුවදා පොඩි ඔලුවේ කැක්කුමක් තිබුනා, 2 වෙනි එකට නන් උණ නෑ, පොඩ්ඩක් ඇගට unfit ගතියක් තිබ්බා දෙවෙනි දවසේ ඒක හරි.
mamanamperi
Post #45
Jun 9, 2021
Forum:
ElaKiri Talk!
M
පොඩිත් නැති ලොකුත් නැති හෙල්ප් එකක් ඕනේ
අතුරුගිරියේ නන් අවුලක් නෑ මම පන්නිපිටියේ. උබට හොයාගන්න බැරිඋනොත් මට කියපං, මම එකක් ගෙනත් දෙන්නන් උබ එකක් ගන්නකන් use කරන්න.
mamanamperi
Post #57
May 29, 2021
Forum:
ElaKiri Help
M
පොඩිත් නැති ලොකුත් නැති හෙල්ප් එකක් ඕනේ
හොයා ගන්න බැරි උනොත් කියපන් මචං
mamanamperi
Post #53
May 29, 2021
Forum:
ElaKiri Help
M
පොඩිත් නැති ලොකුත් නැති හෙල්ප් එකක් ඕනේ
උබ කොහෙද? උබ එකක් ගන්නකන් මම ඕනි නන් එකක් ගෙනත් දෙන්නන් පොඩි එකාට පාවිච්චි කරන්න.. උබ බස්නාහිර පලාතේ නන් ගෙනත් දෙන්න පුලුවන්..
mamanamperi
Post #46
May 29, 2021
Forum:
ElaKiri Help
M
COVISHIELD VACCINE
2nd එක නෑනේ
mamanamperi
Post #112
May 17, 2021
Forum:
ElaKiri Talk!
M
ඇස්ට්‍රර්සෙනිකා 2වෙනි එක
ඔව් ඒක ඇත්ත, පුලුවන් කෙනෙක් හිටියොත් කියලා තමයි දැම්මේ.. බලමු..
mamanamperi
Post #7
May 14, 2021
Forum:
ElaKiri Talk!
M
ඇස්ට්‍රර්සෙනිකා 2වෙනි එක
මම ගියපාර මට හම්බවුන චාන්ස් එකකින් 15 දෙනෙක්ට ගහන්න සෙට් කරලා දුන්නා, දැන් අපි 15ටම දෙවෙනි එක ගහගන්න විදිහක් නෑ.. ගෙදර පොඩි එවුන් දෙන්නෙක් ඉන්න නිසයි මම මේ කොහොම හරි ට්‍රයිඑකක් දෙන්නේ
mamanamperi
Post #5
May 14, 2021
Forum:
ElaKiri Talk!
M
ඇස්ට්‍රර්සෙනිකා 2වෙනි එක
මම දන්න විදිහට හෙට කොලබ මහ ඉස්පිරිතාලෙ ගහනවා, උදවුවක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් ලොකු දෙයක්..
mamanamperi
Post #2
May 14, 2021
Forum:
ElaKiri Talk!
M
ඇස්ට්‍රර්සෙනිකා 2වෙනි එක
ඇස්ට්‍රර්සෙනිකා එකේ 2වෙනි එක, එක්කෙනෙකුට ගහගන්න contact එකක් සෙට් කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? මේ ටිකේ සමහර හොස්පිටල් වල ගහනවා. ලොකු උදවුවක්... ගෙදර පොඩි එවුන් 2නෙක් ඉන්නවා පලවෙනි එක පෙබරවාරි 27 ගැහුවේ..
mamanamperi
Thread
May 14, 2021
Replies: 17
Forum:
ElaKiri Talk!
M
කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.
Mamath Feb 23 1st eka gaththa, eeth thama 2nd eka dena paatak naa.. aparaade next week eke gahanna bari unoth gahapu eken wadakuthnaa
mamanamperi
Post #28
May 7, 2021
Forum:
ElaKiri Talk!
M
කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.
Kohenda 2nd eka gatthe? 1st eka gaththe kawadda?
mamanamperi
Post #24
May 7, 2021
Forum:
ElaKiri Talk!
M
කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.
koheda gahuwe? 1st eka gahuwe kawadda?
mamanamperi
Post #11
May 7, 2021
Forum:
ElaKiri Talk!
M
නීතිමය ගැටළුවක්. උදව් අවශ්‍යයි.
බිරිදට හෝ සැමියාට 1/2 ඉතුරු 1/2 ළමයි අතර.. උදාහරණයක්. Aට පර්චස් 6 ක් තියෙනවා හිතමු. එතකොට බිරිදට පර්චස් 3 යි. ඉතුරු පර්චස් 3 ඔක්කොම ළමයි;(A ගේ සහ බිරිදගේ) අතර.
mamanamperi
Post #29
May 5, 2021
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom