1. M

    .makop ransomware

  2. M

    .makop ransomware

    Anyway to remove and secure the network?
  3. M

    .makop ransomware

    Can anyone help to remove & decrypt the .makop ransomware...
  4. M

    Place to buy a laptop

    TechTric 777677055
  5. M

    New born baby help

    ගුඩුස් යවනවද බලන්න, පොඩි එකා චූ කරනවද බලන්න, කිරි බිවුවට ගුඩුස් නොගියොත් අඩනවා, කෝකටත් හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න සැකයි නන්. කියලා තියෙන දේවල් වලට නන්, තේරෙන්නේ ගුඩුස් සීන් එකක් වගේ මගේ ලොකු එකාටත් ඔහොම උනා, අපිත් කලබල උනා, දෙවෙනියට එහෙම වෙද්දී නන් experience නිසා කලබල උනේ නෑ.. අනික කිරි...
  6. M

    කුක්කු ගෙඩි

    ඕවා කිරි ගැටිති වෙන්න පුලුවන්, අපේ wife ටත් ඔහොම ආවා, උබට සැකයක් තියෙනවා නන්, Dr.Indrani Amarasinghe consult කරපන්. එයා scan කරලා බලලා කියනවා..
  7. M

    Car parking near maharagama

    Keells කාර් පාර්ක් එක..
  8. M

    Eco Tablets Sri Lanka

    සොල්ට්‍රෝන්
  9. M

    මේ ගෑස් කුකර් එක

    ගන්නවානන් Rinnai (රිනයි) එකක් ගනින්, අවුරුදු ගානකට එකයි.. අපේ ගෙදර දැන් අවුරුදු 12කට වැඩියි..
  10. M

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..
  11. M

    ලගදි PCR Test කරපු අය ඉන්නවද ?

    Drive thru kiyanne, ubata wahane idamma sample denna puluwan, bahinna ooni naa https://www.durdans.com/appointments/index.php
  12. M

    ලගදි PCR Test කරපු අය ඉන්නවද ?

    Durdans, කලින් online pay කරලා book කරන්න ඕනි.. උදේ 8:20ට drive thru මට වෙලාව හම්බ වුනේ.. එදාම හවස 3ට වගේ results ආවා.. සාම්පල් ගන්න යන්නේ තප්පර 20ක් වගේ, උගුරුනුයි, නහයෙනුයි..
  13. M

    Free Call ගන්න පුලුවන් වෙබ් එකක්

    Srilanka නෑනේ ලිස්ට් එකේ
  14. M

    ++පාරෙ මිනිස්සුන්ව හපාකන බල්ලෙක්++

    eeka ohoma kanna paninne uuta gahana nisama thmayi.. uuta aadarena katha karala biscuit ekak deepan, dawasen 2 ken eeka yaalu wenawa.. athdakeemen kiyanne
  15. M

    Your favorite liqor

    Gal with GingerAle
  16. M

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    " ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය. " but impose curfew on the 4th :D
  17. M

    සුබ උපන් දිනයක් සුදු අම්මියෝ 😄

    Mechchara loku chiina dekak dakkami.....
  18. M

    Baby Monitor Camera Help need

    if you want a one I have almost brand new one with me.. please PM if you want to buy it..
  19. M

    සතා

    කිනිතිල්ලෝ..

    No contents