ඩිලිවරි යන්න කලින් උබ මැප් එක හදාගනින් උබට යන්න ඕන පාරට...කහ පාටට තියෙන්නේ කලින් ගිය පාරවල්..කලින් ගියේ නැති පාරවල් සිලෙක්ට් කරලා රූට් එක හදාගනින්...තව කලින් ගිහින් නැති ටවුන් වලට ඩිලිවරි පලයන්...
මම නම් යන පාරේ අතරමග තියන කලින් ගිහින් නැති ටවුන් වලටත් යන ගමන්ම පොඩි විසිට් එකක් දාගෙන යනවා...