1. c2r

    Euro Truck Simulator 2

    හරි හරි මම කිව්වේ ඉතින් ක්ලසික් එකට වඩා අනික පට්ට නේ...මීටර් පැනල් එහෙම.... අනික යතුර කරකවල ස්ටාර්ට් කරන්න පුළුවන්නේ...
  2. c2r

    Euro Truck Simulator 2

    ලින්කු ලින්කු ලින්කු ලින්කු ලින්කු
  3. c2r

    Euro Truck Simulator 2

    අනේ ඔවු...පොඩි ගානකට ගන්න පුලුවක්න වෙයි ද...???
  4. c2r

    Euro Truck Simulator 2

    :cool::cool::cool:
  5. c2r

    Euro Truck Simulator 2

    මේ F16 classic එකනේ...මේකේ අලුත් එක ගනින්...එකේ ඩිජිටල් මීටර් පැනල් එහෙම තියෙන්නේ...පට්ට බාන්ඩේ....
  6. c2r

    Marvel Cinematic Universe [Characters] - Bruce Banner

    කවුද බන්...deadpool ද...???.
  7. c2r

    Euro Truck Simulator 2

    මගේ ලැපේ ඩේඩිකේටඩ් ග්‍රැෆික්ස් නෑ බන්...ග්‍රැෆික් වැඩි කරාම ලැග් වෙනවා....
  8. c2r

    Marvel Cinematic Universe [Characters] - Bruce Banner

    මචං මාවල් කොමික්ස් වල තව රෙඩ් හල්ක් කෙනෙකුත් ඉන්නවා නේද....කව්ද මන්ද ජෙනරල් කෙනෙක්... ග්‍රීන් හල්ක් ගේ ශක්තිය වැඩි වෙන්නේ කේන්ති යන තරමට මම දන්නා විදිහට....රෙඩ් හල්ක් ගේ වැඩි වෙන්නේ ඉර එලියට හෝ ගැමා රේඩියේෂන් එක මත...මට හරියටම මතක නෑ මොකෙන්ද කියල...
  9. c2r

    Euro Truck Simulator 2

    එතකොට ඉතින් තෙල් පිච්චෙනවා නෙහ් හොදටම...මග දිගට නවත්ත නවත්ත යන්න ගියාම එපා වෙනවා...
  10. c2r

    Euro Truck Simulator 2

    මේ මම එහෙ මෙහෙ හයර් දුවනකොට ගත්ත ඒවා ටිකක්... මගේ වන්ඩිය නම් හරිම චාම් ඔන්න...
  11. c2r

    Euro Truck Simulator 2

    ආ මේක තමයි ගහන්නේ මම...පොඩ්ඩක් ටැපලුනා...:sorry::sorry: මීට වඩා අලුත් එකක් නැද්ද බන් තාම....:(:(
  12. c2r

    Euro Truck Simulator 2

    අඩෝ ලින්ක් එකක් තියනවද...????
  13. c2r

    Euro Truck Simulator 2

    ආ...හුදෙක් අලංකාරය සදහා පමණයි ද...???:lol::lol::lol:
  14. c2r

    Euro Truck Simulator 2

    අඩෝ ඔච්චර ලයිට් දැම්මම හෙන එළියයි නේ බන්...realastic ගතියක් නෑ නේ එතකොට...
  15. c2r

    Euro Truck Simulator 2

    එකත් ටිකක් නැගල යනවා නේද... හොදට වංගු එහෙම කපන්න පුළුවන් නෙහ්....
  16. c2r

    Euro Truck Simulator 2

    ඔව් බන්...බෙන්ස් එක පදින්න ගත්ත... එත් හිතට වදින්නේ නෑ බන්...:(:(
  17. c2r

    Euro Truck Simulator 2

    මොකක්ද බන් උබ ගැහුව වීල් එකේ මොඩල් එක...??? ක්ලච් එක තියන එකක්ද....
  18. c2r

    Euro Truck Simulator 2

    මමත් වොල්වෝ එකෙන් බෙන්ස් එකට මාරු උනා වෙනසකට...ටික දවසක් පැදලා බලන්න ඕනා...
  19. c2r

    Euro Truck Simulator 2

    කොච්චර වැඩ තිබුනත් දවසට එක ට්‍රිප් එකක් හරි ගිහින් තමයි නිදා ගන්නේ... නැත්නම් පහුවෙනිදා ආයේ ගහනකම් නිකන් මොකක්ද මොකක්ද වගේ...
  20. c2r

    Euro Truck Simulator 2

    බෙන්ස් එකේ සවුන්ඩ් මොඩ් නැද්ද බන් උබ ලග....

    No contents