1. c2r

    Euro Truck Simulator 2

    අප්පටසිරි...:shocked::shocked::shocked:
  2. c2r

    Euro Truck Simulator 2

    ඔව් බන් තියනවා... mercedes එකේ interior එකටයි සද්දෙටයි තමයි බන් ආස නැත්තේ...
  3. c2r

    Euro Truck Simulator 2

    53% ක් ඉවර කරලා තියෙන්නේ...මම නම් volvo FH16 පදින්නේ air brake mod එකක් දාගෙන...mercedies එකේ ගූ සද්දයක් බන් තියෙන්නේ...එකයි මම එක පදින්නේ නැත්තේ...
  4. c2r

    Euro Truck Simulator 2

    1.21.1 බන්. සමහර සවුන්ඩ් මොඩ් මෙලෝ රහක් නෑ බන්...උබල පාවිච්චි කරපු සවුන්ඩ් මොඩ් තියනවා නම් දාපංකෝ...
  5. c2r

    Euro Truck Simulator 2

    1.21.1 බන් ගහන්නේ...මේකෙන්ම තමයි අප්ඩේට් කර ගත්තේ...
  6. c2r

    Euro Truck Simulator 2

    මමත් හුග කාලෙක ඉදන් ගහන්නේ බන්... කොහොමද බන් මැප් උප්දටේ කරන්නේ... එකම පාරවල් වල ගිහින් කම්මැලි බන්... අනික හොද air brake sound mod එකක් තියනවා නම් දියන්කෝ...
  7. c2r

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සොෆ්ට්ලොජික් දැම්මම උන් බදු ගෙන්වලා දාල දෙනවා නේද...හැබැයි මාස දෙකක් විටර ඉන්න වෙයි නෙහ්...උබ කියපු තැනට කෝල් කරලා බලන්නම් මචන්... හාර්ඩ් කේස් එකක් දාලා තිබුනේ බන්...ඒත් බඩු බනිස්...
  8. c2r

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට මාර සීන් එක බන්...මගේ 720 සොෆ්ට්වෙයාර් කෙස් එකක් ඇවිත් ගිය බදාදා නොකිය කෙයාර් ඒකට 2000ක් දීල ෆ්ලෑෂ් කරන් ආව...අද සාක්කුවෙන් ගන්නකොට බිම වැටුන...ෆෝන් එකේ පැත්තකින් වැටිලා ඩිස්ප්ලේ එක කුඩු උනා බන්...ඒක රීප්ලේස් කරන්න සොෆ්ත්ලොජික් දානවද නැත්නම් ඊබේ ගෙන්නලා දානවද කියල කල්පනා කරේ... මොකක්ද බන්...
  9. c2r

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් බන්...ගිහින් බලන්න ඕන...
  10. c2r

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මාර අවුල බන්... මගේ 720ට තාම ඩෙනිම් ආවේ නෑ...මම insider preview දාල අප්ඩේට් එකක් ඩවුන් කරලා ඉන්ස්ටෝල් වෙන්න දැම්ම...අර spinning wheels ස්ක්‍රීන් එක ඇවිත් තත්පර 10ක් වගේ තිබිල ෆෝන් එක ඔෆ් වෙනවා...ප්රෝග්රස් බාර් එකේ මුකුත් පෙන්නන්නෙත් නෑ...හාඩ් රීසෙට් කරන්න හැදුව...එත් එකත් වෙන්නේ නෑ...microsoft...
  11. c2r

    iPhone 5S for Sale

    lumia 720k tiyanwa with warrenty...ekath ekka keeyak onda....????
  12. c2r

    PayPal Help...

    හුටා.. ඒ කියන්නේ මේකෙන් මනී ගන්න විතරද පුළුවන්...??? මේක පචේස් කරන්න හදා ගන්න විදිහක් නැද්ද බන්...???
  13. c2r

    PayPal Help...

    thank macho...:)
  14. c2r

    PayPal Help...

    ඔව් බන්...verified...
  15. c2r

    PayPal Help...

    MYR close කරන්න බෑ කියනවා...USD default karala thiyenne...
  16. c2r

    PayPal Help...

    bump for a help
  17. c2r

    PayPal Help...

    මචන්ලා මෙන්න මේකයි කතන්දරේ... මම මැලේසියා දාලා PayPal අකවුන්ට් එකක් හැදුවා... එකේ MYR 10.00 & USD 2.00K තියෙනවා... මට මේකේ කරන්සි USD කරන්න විදිහක් නෑ අර MYR තියන නිසා... TOPUP කරන්න ගියාම RHB BANK කියන මැලේසියන් බෑන්ක් එකක userId එක ඉල්ලනවා... මම මොකක්ද බන් කරන්න ඕන ටොප් අප් කරගන්න...??? දන්නෝ...
  18. c2r

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් මේ ෆෝන් එකේ කන්ට්‍රි එක මොකක්ද බන්...??? sea කියන්නේ මොන රටේ කන්ට්‍රි කෝඩ් එකද බන්...??? තාම මට ඩෙනිම් ආවේ නෑ...හැමදාම අප්ඩේට් එන්නේ හෙනට පරක්කු වෙලා... [/IMG]
  19. c2r

    Microsoft Lumia

    lumලුමියා වල ලෙඩ නෑ බන්...
  20. c2r

    nokia lumia 925 market price and offers

    දන්න තරම තමයි... ලොල්...

    No contents