ලෝය කෙනෙක් ඇල්ලුවත් නැතත් උබට යන්නෙ එකම (ආසන්න වශයෙන්) ගාන. ඕක උසාවි වල තියෙන පොඩි අමුතු සිද්දියක්. ලෝය කෙනෙක් ඇල්ලුවොත් උබට ලෝයගෙ සාමාන්‍ය ගාස්තුව අඩු කරල තමයි ජජ් දඩේ ගහන්නෙ. තනියම නැගල වරදකරු සුවාමීණි කිවුවොත් උපරිම දඩය ගහනව. කවදාවත් උසාවි ගිහින් නැත්තම් බය නැතුව වැඩේ ඉවර කරල එන්න ලෝය කෙනෙක්...