ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවදනෑ, තමන්ගෙ ජීවිතය නැතිඋනත් සතුන් නොමැරීමයි උතුම්. අපිට වඩා බුදු කෙනෙක් දන්නව![]()

ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවදනෑ, තමන්ගෙ ජීවිතය නැතිඋනත් සතුන් නොමැරීමයි උතුම්. අපිට වඩා බුදු කෙනෙක් දන්නව![]()

ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවද![]()
ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවද![]()
ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.
චත්ත මානවකට සිදුවෙන අනතුර දැකල බුදු රජානන් වහන්සේ එයාගෙ ජීවිතය නෙමෙයි බේරුවෙ. සිත. සිත රැකගන්න විදිය. එයා හිත රැකගත්ත දිනුව.

මට නං එහෙම ඉන්න බෑ බන්. මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන එක මගේ අයිතියක් නෙ. ඒක පව් ද පින් ද කියල මට නං අදාළ නෑ![]()
ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.
There was a TV program on swarnawahini few years ago on poya day.The monk was pitiduwe siridamma (it was before he changed in to that creepy Samantha badra) they were talking about the pansil and thripitaka
and pitiduwe siridamma said ' there is no single sentence in thripitaka about the pansil ,and I challenge anyone to put forward any evidence that it is Buddha's words'
if we cant protect these basic things,how to be in the path of nibbana..
well that's all I rememberdon't know whether it is true
eka kamesu ekata demma ban
![]()


මදුරුවෙක්වත් මරල නෑ මතක ඇති කාලෙකින් ඒ කියන්නෙ අවුරුදු 15 කින් විතර.. එලෙසම හොරකමත් කරලම නෑ. මුදලාලි කෙනෙක් වැරදිල වැඩිපුර ඉතුරු සල්ලි දුන්නොත් දැන දැන ඒකවත් අරන් ඇවිල්ල නෑ.
අනිත් සිල් පද නොකැඩෙනව නෙමෙයි ඒත් පෝයට 8 සිල් සමාදන් වෙනව. පන්සිල් රකින එක ලේසි නෑ. රැකගත්තොත් තමන්ට තමයි.


වැඩිම දෙනෙක් රකින්නේ අදින්නාදානා සිල්පදය, එතකොට හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එක අදින්නාදානයක් නෙවෙයිද
ea wunata dan balanna dutugamunu rajathuma,ethuma athinuth demalu marennn athi sahena ganak..eath ethumage aramuna wune rata beraganna eka..dutugamunu rajathuma maithree budu hamuduruwange agrashrawakayek wenawa kiyala kiyanawa..maranen passeth diwyalokei giye...ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.
:
ea wunata dan balanna dutugamunu rajathuma,ethuma athinuth demalu marennn athi sahena ganak..eath ethumage aramuna wune rata beraganna eka..dutugamunu rajathuma maithree budu hamuduruwange agrashrawakayek wenawa kiyala kiyanawa..maranen passeth diwyalokei giye...
පන්සිල් පිලිබද මෙවා සමහරක් වෙරදි මත හා නිවරදි මත.
පලමු සිල් පදය - පානාදි පාතා.
1. අනුන් වෙනුවෙන් සතුන් මෑරීම , බෙහෙත් සදහා - කා වෙනුවෙන් උනත් ,මරන වෙලාවෙ සාතා මෑරිමෙ චෙතනාව තියන්වා, එතින් එය ප්‍රාන ගතනයක් වේ.
2. හිතන්නෙ නෙතුව මදුරුවො මැරිම - සිත හෙතුවක ඵලයක් ලෙස ක්‍රියා කරයි. ඈසෙන් දැකලා සිතක් අතිවෙලා , චෙතනවත් සමග කාය විඤඤප්ති රුප අතිවෙලා තමයි අත මදුරුවා ලගට යන්නෙ, එතින් එකට චෙතනාව තියන්ව සතා මරන්න. මෙක ඉතා වේගයකින් වෙන්නෙ සිතෙ වෙගය වැඩි හින්දා. මම එක කලේ එබෙටම කිවට , ප්‍රාන ගාතය වෙලා තියන්වා.
3. මස් සහ මාලු අහාරයට ගෙනිම සිල්පද බිදිමක් නොවේ. මේ පිලිබද ගොඩක් ලිපි තියන නිසා සාකච්චා කරන්නෙ නැ. නමුත් සතුන් මරගෙනම කන කට්ටියට ප්‍රානඝාත අකුසලය එනවා, සාමන්‍යයෙන් වැද්දා න් ට එහෙම.
දෙවන සිල්පදය - අදින්නා දානා
1. Torrent download කරන එක බොහො වෙලාවට අපි කරනවා, download කරන වෙලාවට , මම මෙ කරන්නෙ අනුන්ගෙ දෙයක් ගෙනිම කියල සිටුනොත් එක අකුසලයක්. නමුත් අපි download කරන්නෙ බොහොවිට අනුන් හොරකන් කාරලා තමාගෙ website එකෙ free download කරන්න දාපු එකක් නෙ, ඒ නිසා අපිට download කරන වෙලාවට බොහොවිට හිතෙන්නෙ නැ මේක හොරකමක් කියල. ඒ නිසා සැකයක් තියනවා නම් download කරන්න එපා.
නමුත් හොරකන් කරල RIP කරලා , WEB එකේ දාන කෙනාට, ඔහු එක සම්පුර්නයෙන්ම සොරකමක් කියලා කරන නිසා සිල් පදය කැඩෙනවා අනිවර්යෙන්ම. මේක මගෙ මතයන් පමනයි දන්න දෙනුම හෙටියට.
3. තුන් වන සිල්පදය - මෙකනම් හරියට කියන්න දන්නෙ නැ, ටිකක් complex වෙනව, අද ටියන system එක හෙටියට. දන්න කෙනෙක් එන්න්වනම් කියන්න හරි තෙරුමවත්.
4. වන සිල්පදය - හොදක් සදහා බොරු කීම, උනත් සිල් පද කෙඩීමක් , නමුත් මය්ත්රි චෙතනවක් අතිවෙනවා බොරු කිමට පෙර සහ පසු, එයින් අකුසලය අඩු වෙනවා, නමුත් සිල් පදය කෙඩනවා.
5 වන සිල්පදය - මෙක කෙඩුනම ඔක්කොම කෙඩෙනවා, එකනිසා මීක මත් ද්‍රව්‍ය ගන්න එක අකුසල්, නමුත් මෙක දස අකුසල් වලට වෙටෙන්නෙ නැ. මේ සිල්පදය කඩගෙන , අපිට ධර්ම මාර්ගයෙ යන්න බැ, ඒ කියන්නෙ, සිල් රකින්න බැ, බවනා කරන්න බැ, ධර්මය ඉගෙන ගන්න බැ,
common
පන්සිල් ගෙනිම ගඨා කියලා කරන එක හොදයි, නමුත් සිතෙන් සිතුවත් එති එක එකක් ගෙන, මෙක ආරක්ශා කරනව කියල. මෙවාට කියන්නෙ විරති චෙයතසික කියලා. මෙවා රෙකෙන්නෙ අවස්තව අවම, ඒ කිව්වෙ අපි සතෙක් මරන්න සිතක් අති වෙලා , මෙක කරන්න හොද නෙ කියලා, එකෙන් වෙලකෙන අවස්තවෙ පහලවන සිතෙ, මෙම විරති චෙයතසික අතිවනවා.
අනෙක් කාරනය තමා, සමාජයක යාහපත් පෙවත්ම මෙම පන්සිල්වලින් ආරක්ශා වෙනවා. මෙවා වෙඩියෙන් කඩන සමාජයක ජීවත් වීම අපහසුයි.[/SIZE]
ඔය මුසාවාදා සීන් එක පොඩ්ඩ්ක පැහැදිලි කරපන්කො... බුදු හාමුදුරුවන් කියල තියනව නේද කීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් නම් ඇත්ත කියන්න එපා කියල.? ඒ කියන්නෙ අවස්තාව අනුව ඇත්ත නොකිව්වට කමක් නෑ හෙවත් බොරු කිව්වට කමක් නෑ කියන එකනෙ.
ඒතකොට මුසාවාදා සීලය කැඩෙන්නෙ මොන විදියෙ බොරුවක් කිව්වමද...?
උබ බොන්නෙ , වැල බලන්නෙ නද්ද කටුස්සො.?

