මට හොඳට මතකයි බන් මට පොඩි කාලේ මේ gay සීන් එක තිබුණේ නෑ , මට මතකය් පහ වසරෙදි මම කෙල්ලෙකුට ලවු කළා , ඊට පස්සෙ අට වසරෙදිත් කෙල්ලෝ පස්සෙ ගියා උන්ට ටෝක් කළා , මේ මොන හුයන්නක්ද බන් දැන් වෙලා තියෙන්නෙ මට?

justinshady:20921094 said:Uba kawadada dan gatte uba gay kiyala kukuloh?

KasunKDP:20921139 said:එහෙනම් රාල කියල තියන කතාව හරි..., උබේ ඇගට සමලින්ගික පෙරේතයක් රින්ගල තියන්ව. නැත්තන් උබේ ඔරියන්ටේශන් එක ඔහොම වෙනස් වෙන්නෙ කොහොමද..![]()
එතකොට උබ ඔය අවුරුදු 13දි ටෝක් කෙරුවයි කියන කෙල්ලට ටෝක් කරේ කෙල්ල ගැන ලොකු ෆීලින් එකක් අවිල්ලද? පොඩි ෆීලින්ග් එකක් ඇවිල්ලද.? එහෙම නැත්තන් අනිත් කොල්ලොත් කරන නිසා කරාද.?
මට හොඳට මතකයි බන් මට පොඩි කාලේ මේ gay සීන් එක තිබුණේ නෑ , මට මතකය් පහ වසරෙදි මම කෙල්ලෙකුට ලවු කළා , ඊට පස්සෙ අට වසරෙදිත් කෙල්ලෝ පස්සෙ ගියා උන්ට ටෝක් කළා , මේ මොන හුයන්නක්ද බන් දැන් වෙලා තියෙන්නෙ මට?
එහෙනම් රාල කියල තියන කතාව හරි..., උබේ ඇගට සමලින්ගික පෙරේතයක් රින්ගල තියන්ව. නැත්තන් උබේ ඔරියන්ටේශන් එක ඔහොම වෙනස් වෙන්නෙ කොහොමද..![]()