1. CyberKing

    Elakiri Is Under DOS attack

    මටත් අද කිහිප සැරයක් ම ආවා host erro කියලා
  2. CyberKing

    ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු

    ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 ට වැඩි නම් බදු ගෙවීම ට ඔබ නිතියෙන් බැඳී සිටින බව දන්නෙහිද ? ඔබත් අදම බදු ගොනුවක් විවුර්ත කර ගන්න ""' මොකද්ද මේ සීන් එක tv එකෙ ඇඩ් යනවා... දන්න කෙනෙක් පැහැදිලි කරන්න
  3. CyberKing

    රාජිත_ගැන_චතුර කියපු දේ

    මේ අනික් *න්නයා
  4. CyberKing

    Dialog 4G Bonus data awilla 33GB

    එ කොහොමද අපිට නෑනෙ
  5. CyberKing

    මොකක්ද මේ සිද්දිය ?

    ඔව් වෙන්නත් බැරි නැ, කොකටත් ලොක්කා මෙකට උත්තර යක් දුන්නොත් හොදයි .
  6. CyberKing

    Windows 10 Google input tools

    මගෙ ඔක වැඩ
  7. CyberKing

    වහිනවා හිටු කියලා 😭

    වහිනවා හිටු කියලා 😭 පුදුම වැස්සක් නෙ වහින්නෙ උදෙ ඉදන් වහිනවා .. මේ පාරක් ගංවතුර එන කාතා වක් කියනවා.
  8. CyberKing

    බදින්න කලින්

    කොහොමද කියහන් ඕවට ගියා කියලා කසාද කැඩෙන්නේ .:lol: මොලයක් තියෙනවනම් හිතන්න පුළුවන් වෙන්න ඕනේ .
  9. CyberKing

    මොකක්ද මේ සිද්දිය ?

    මේ සම්බන්දයෙන් GTRZ ගේ ප්‍රතිචාරය පරක්කු ඇයි ද දන්නැ :rolleyes:
  10. CyberKing

    Fiverr May Rocket

    පුළුවන්තරම් රටට ඩොලර් අදිමු . ජය වේවා
  11. CyberKing

    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    එන්ග්ලිෂ් වචනය උච්චාරණය කරන විදියත් සිංගලෙන් දහන්කෝ මුට්ටේ . නාට්ටන් දිව පැටලෙනවා
  12. CyberKing

    කිවුල් වතුරට විසදුමක් !!!

    උබලට පාරෙන් එන වතුර ලයින් නැද්ද :confused:
  13. CyberKing

    හොද වතුර ෆිල්ටර් මොනවද ?

    හොද වතුර ෆිල්ටර් මොනවද ? හොද වතුර ෆිල්ටර් එකක් ගන්න ඕනේ . උබල පාවිච්චි කරන ඒවා මොනාද ?
  14. CyberKing

    5 kg briyani eating challenge in 11 minutes

    :lol::lol::lol:
  15. CyberKing

    මෙහෙමත්_වහල්ලු

    සල්ලි තියලත් පින නැ කියන්නේ ඔන්න ඕවට තමයි , ඇයි යකෝ මුට පට්ට කැල්ලක් බදාගන්න තිබ්බා .
  16. CyberKing

    මරෙ රෙප් පැනල් එකෙ රෙප් දීලා video දාලා . යන්න බෑ මේ ටික අයින් කල්ලා දියන් කො

    මරෙ රෙප් පැනල් එකෙ රෙප් දීලා video දාලා . යන්න බෑ මේ ටික අයින් කල්ලා දියන් කො
  17. CyberKing

    බිම්බා දේවි හෙවත් යශෝධරා නම් වූ ඇය

    මේ අර දෙරනෙ ගිය අශෝක කතාවෙ අශෝක ගෙ අම්මට හිටපු කෙනා නේද :shocked:
  18. CyberKing

    කුකුල් මස් 🐓 කන අය එන්න

    කුකුල් මස් 🐓 කන අය එන්න උබලා කන හොද කුකුල් මස් බෑන්ඩ් මොනවද ,

    No contents