කුකුල් මස් 🐓 කන අය එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කුකුල් මස් 🐓 කන අය එන්න

    උබලා කන හොද කුකුල් මස් බෑන්ඩ් මොනවද ,
     
    • Like
    Reactions: chathuranirmal

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    උබලා කන හොද කුකුල් මස් බෑන්ඩ් මොනවද ,
    ඒ මොනවද බං ඒ අපි කවදාවත් එහෙම ජාතියක් කාල නෑ:eek:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බ්‍රැන්ඩ් එක ? :baffled:
    මැරිච්ච කුකුලෝ තමයි කන්නේ... :eek:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එහෙම එකක් කියල නෑ බං ඕනම එකක් කනවා ගොඩක් වෙලාවට ගන්නේ prima එක