ඇයි බං, දැන් නිකම්ම ක්‍රොම් එකේ ඔපෙන් වෙනවා, එඩ්ජ් එකෙත් නියමෙටම වැඩ. මොකටද තව සොෆ්ට් වෙයා.
අනික දන්න විදියට අපේ කම්පුරටර් කොම්ප්‍රොමයිස් කරන්න පුලුවන් ලෙසිම විදිය ඇඩොබි ෆ්ලශ් ප්ලයෙර් එක. (ඔය හේතුව නිසා ගෝගල් උන් ඒක සපොට් කරන එක සම්පුර්නෙන්ම නවත්තල දැම්ම) ඩෙවනි එක ඔය රීඩරේ.
මුන්ගාව තියෙනවා...