1. I_Simon

    SPOTIFY අහල පොශ් වෙන්න හදන උන් 😣😣

    Crossfading කියලා කියන්නේ ඒකට. Poweramp එක දාගන්න local තියෙන ඒවාටත් crossfading දාගෙන අහන්න පුළුවන්
  2. I_Simon

    හු*තෙ Spotify එපාවෙනව

    Data aduwen kapagena high quality ahanna bane wena widiyakata
  3. I_Simon

    ඕයි උම්බ මරිලද ?

    ඕයි උම්බ මරිලද ?
  4. I_Simon

    කැම් එකක් විකුනණ්න

    ඉස්සර වගේ එහෙ මෙහෙ යැවෙන්නෙත් නැ දැන්, ඔෆිස් යනව ගෙදර එනව. වීක් එන්ඩ් එකෙත් එක එක ඒව. අපරාදෙ බන්. දැන් හැම එකටම 4න් එකෙන් කරගන්න නිසා මෙක එලියටවත් ගැනෙන්නෙ නැ.
  5. I_Simon

    කැම් එකක් විකුනණ්න

    මටත් අප්සෙට් මෙක නිකන් තියන් ඉන්න එකට. මට වැඩකුත් නැ. කැම් එකත් සව්හ්තු වෙනව නිකම්ම තිබිල. එකයි දෙන බැලුවෙ.
  6. I_Simon

    කැම් එකක් විකුනණ්න

    මචන් මගේ කැම් එක විකුනණ්න කියල බැලුවෙ. ඒකට ගත්ත අනිත් ටිකත් කැම් එකත් එක්කම දෙනව. Canon 1300D with 18-55 stm II (with original box) Canon 50mm stm (with original box) Godox TT600 with Eneloop 2000 mAh fast charging 4 battery and chager. (with original box) With canon carring bag ආසවට ගත්තට...
  7. I_Simon

    බයික් යද්දී එකේ headphone ගෙන ගියොත් ?

    eka dannawa ban, boru kiyanna ona na, hadapu dawas wala sindu dagena giye. tika awasak yaddi matama theruna. habai mama sahenna wada aran thiyenawa. 4n eken gps dagena voice dagaththama lassanata yanna puluwan ekath agena.
  8. I_Simon

    බයික් යද්දී එකේ headphone ගෙන ගියොත් ?

    Ba ban, mama helmet eka asse 4n eka gahagena gihillath nawaththuwa. yantham shape una. cl ekak awa. 4n eka athata ganna bari nisa ehemmama awa kiyala. E unata mama nam helmat ekata headphone speakers dekak ebay eken gennagena Bluetooth defice ekak aran hadagaththa. dan katawath penneth na...
  9. I_Simon

    Ozzy Man Reviews: Sri Lankan Parliament Brawl

    E wage 😂😂😂
  10. I_Simon

    SLT ADSL මාර වැඩේ.. මට උනේ..

    E un cost cutting walata 3rd party ekakata dila thiyenne. Unge ena un pissu kelinawa.
  11. I_Simon

    Ozzy Man Reviews: Sri Lankan Parliament Brawl

    welcome to the internet
  12. I_Simon

    එකගෙයි කෑවේ කොහොමද බන්ග් ?

    ඔය අදටත් ලාගේ කියල වාසගම් තියෙන්නෙ ඒව තමා.
  13. I_Simon

    කැමරා එකක් ගන්න ඕනි....කොල්ලන්ගෙන් සප් එකක්

    මගේ එක විනුනනවඩ කියල හිත හිත ඉන්නෙ නිකන් තියෙන නිසා. ඕන නම් කියන්න.
  14. I_Simon

    nissan march 2016 Rs80000. alto 2017 600k to hambanthota.

    සහෙන්න දුකයි, බෙල්ලෙ පොටත් ගියා බලන්න ගිහින් :(
  15. I_Simon

    දිවෙ ලප තියනවා කියන්නේ?

    අම්මො ඕයි :rofl:

    No contents