Sony ZV 10 II එකක් හරි DJI Osmo Pocket 3 ගන්න ඕනේ වෙලා තියනව.
Sony අයිටම් එක ටිකක් ගණන් වැඩි. බජට් එකට නම් සැහෙන දුරට සෙට් වෙන්නේ OP 3 එක.
ගොඩක් වෙලාවට ඉන්ඩෝ වීඩියෝ recording වැඩ ටිකකට තමයි පාවිච්චි වෙන්නේ. ක්ලාස් recording එකකට.
සමහර දවස් වලට ලයිව් යන්නත් ඕනේ වෙනවා zoom හරි meet හරි...