Sony ZV 10 II එකක් හරි DJI Osmo Pocket 3 ගන්න ඕනේ වෙලා තියනව.
Sony අයිටම් එක ටිකක් ගණන් වැඩි. බජට් එකට නම් සැහෙන දුරට සෙට් වෙන්නේ OP 3 එක.
ගොඩක් වෙලාවට ඉන්ඩෝ වීඩියෝ recording වැඩ ටිකකට තමයි පාවිච්චි වෙන්නේ. ක්ලාස් recording එකකට.
සමහර දවස් වලට ලයිව් යන්නත් ඕනේ වෙනවා zoom හරි meet හරි තෘ.
සමහර වෙලාවට ටේබල් එකක් උඩින් overhead කැමරාවක් විදියටත් පාවිච්චි කරන්න වෙනවා.
interview වගේ එව්වත් රෙකොර්ඩ් කරගන්න ඕනේ.
මේ ඔක්කොම කරගන්න සල්ලිත් ලොකුවට කෙලව ගන්නේ නැතුව වැඩෙත් කොලිටියටම කරගන්න අදහසක් කොටන් යමල්ල .
මේ ජර මර අස්සේ අතේ තියන සතේට කෙලෝ ගන්න බෑ.

air flow eka adu una gaman heat wenawa. GoPro / Osmo / Action 6 set ekema tiyenawa case eka.
monawata use wenne, ayi osmo eka ganne price eka nisada
. පාවිචි කරන 4න් එක ගලව ගලව කරන්න බෑ බන් වැඩේ. අනික ලයිව් out එකක් දෙන එකත් කරදර්යිනේ )
wetunoth badu tamai.