මටත් එපා වෙලා බO ල ඉන්නේ.මාත් උපතින් මුස්ලිම්.
ඒත් මO පොඩි කාලේ ඉදන්ම ඒ ආගමට කෑමති නෑ.
මO තාත්ත එක්ක සෑහෙන්ඩ රන්ඩු වෙලා තියෙයි මේ නිසා.
එයාල මගේ පාඩුවේ ඉන්ඩ දෙන්නෙත් නෑ.
මO බුද්ධාගම තමා පිලිගන්නේ,අදහන්නෙ.
මO ගොඩක් ආදරේ කරන මගේ කෙල්ල සිOහල.
මO මගේ ලමයෙකුටවත් කවදාවත් මගේ මුස්ලිම් වාසගම දාන් නෑ.
මO...