how to renew passport !

PrinceZTR

Member
May 8, 2010
62
2
0
mage passport 1 lastmonth expire una.NIC 1 nathi kale thama man passporet 1 haduwe nonic kiyala dala.dan mata nic 1k thiyei.mata dan apahu passport 1 renew kara ganda one.dan mata nic 1 thiyena hinda kohomada renew karaganne kiyanda puluwanda.
one documents ehema monawada kiyanda puluwan katahari :D
thankx in advanced !
 
NanuNana

Member
Jan 29, 2010
654
68

ඒක එච්චර අමාරු දෙයක් නෙමේ. පාස්පෝට් රි නිව් ෆෝම් (renew form- 1page) එකක් තියෙනවා..ඒක පුරවන්න අමාරු නෑ.

ඒකේ ඔයාගේ පාස්පොර්ට් නම්බර් එකයි..වෙනස් කරන්න අවශ්‍ය තොරතුරුයි විතරක් සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නෙ..
ඔය පාස්පොර්ට් එකම දීර්ඝකරනවා නම් ෆොටොස් අවශ්‍ය නෑ..

ඔයාට ඕනනම් අළුත් විස්තර ඇතුලත් කරන්නත් පුළුවන්..අළුතින් රැකියාවක් කරනවානම් ඒ අදාළ තනතුර (ඒකට සේවාස්ථානයෙන් තනතුර සහතික කරල ලියුමක් ඕන කරනව ) මම හිතන විදියට ඔයාගේ පාස්පොර්ට් එක පටන්ගන්නෙ M වලින් වෙන්න ඕන..ඒක අවුරුදු 5කට දීර්ඝ කරන්න පුලුවන්..

කොහොමටත් එක වෙනස්කිරීමකට රුපියල් 500ක් යනවා..උදේ බාර දුන්නනම් ටිකවෙලාවකින් ගන්න පුලුවන් වෙයි
 
ah ela machan
thankx :)
mage N walin patan ganne ban :)
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
N වලින් පටන් ගන්න පාස්පොර්ට් එකක් අවුරුදු 10ක් තියෙන්න ඕනනේ..එහෙමනම් ඔයාට පාස්පොර්ට් එක අවුරුදු 10ක් දීර්ඝ කරගන්න පුලුවන්..
ඔයා පාස්පොර්ට් එක භාවිතා කරල තියෙනවා නම් පිටු නැත්නම්, අලුත් එකකට ඉල්ලුම්කරන්න කියල ඒ අය උපදෙස් දේවී.

ඔව්..ඕනම re-new පාස්පොර්ට් එකක් දවසින් ගන්න පුලුවන්.