පක්සයක් විදිහට jvp එකේ ඉන්නේ කලාකාරයෝ කියලා මන් කියන්නේ. එතන කලාව කරන වුනුත් ඉන්නවා ඊට වඩා උන්ගේ දේශපාලනයම කලාකාරයි. ඒ කියන්නේ හරි උම්මත්තකයි. අන්‍ර කියනවා දේශය ගොඩ නැගූ මිනිසා විදිහට මැරෙන කතාවක් . ඒ වගේ කලා කාමී මනසක් තියෙන පිරිසක් තමයි ඉස්සරහට පාලනය කරන්නේ. හරිනි චතුරංග ඇතුලු මාලිමාව මේක...