කෝ බං මාලූමාවේ campaign song එක ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    සුභ නැකතට ලපා ට දුන්නට clean කරන සීන් එකට සිංදුවක් දාලා නෑනේ. කැටිපේ දියවන්නා රිංගන්න දත කන හින්දා සිංදුවක් ලියන්නවත් වෙලා වක් නැතුව ඇති..

    Cylinder කොල්ලෝනන් ගේමේ ඉන්නේ..

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    සින්දු ලියපු උන් , වර්ජන කරපු උන් ඔක්කොම චන්දෙට බිසි
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    සින්දු ලියපු උන් , වර්ජන කරපු උන් ඔක්කොම චන්දෙට බිසි
    ශ්‍රමදානයක් කරන්නලුනේ යන්නේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කමෙන්ට් ඕෆ් කරගෙන සින්දු අප්ලෝඩ් කරන්නේ. ඒ තරම්ම ජනහිතකාමී නායකයෙක්.. ❤
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ධීවර ලන්සා

    ඇත්තටම මෙදා කිරියෙත් කිසි කැම්පේන් එකක් නෑ වගේනෙ.
    ------ Post added on Nov 2, 2024 at 10:23 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එක පාරක් රැපකින් සින්දුවක් තිබ්බ නේද fill t ගේ . :lol: