අපි නොහිතපු පැත්තක්
අපේ අසල්වැසි නිවස සපුරාම ධීවර පවුලක්. ඔවුන් නිවසේ ඉන්නවට වඩා වැඩි කාළයක් ගත කරන්නේ වෙරළේ. ඇහුවම කියන්නේ ජීවිතේම එහෙ ගෙවලා දැන් මෙහෙට හුරුවෙන්න අමාරුයි කියලයි. ඔවුන්ගේ පරිභෝජන පුරුදු, රසවින්ඳන පුරුදු ඔක්කොමත් මේ කැටගරියටම අයිති ඒවා. ඒ පවුලේ එකම දූ වැඩිවියට පත් වෙලා. ඇයට වයස...