මරණීය දණ්ඩනය හිමිවූ මේජර්වරයාගේ කතාව...!

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මරණීය දණ්ඩනය හිමිවූ මේජර්වරයාගේ කතාව...!

    ඊළාම් යුද්ධයේදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂ බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී හා එහි කෝප‍්‍රල් රාජකරුණා යන අයට යාපනයේ මහාධිකරණයෙන් අද මරණීය දණ්ඩනය නියම කර තිබේ.

    1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි බළකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.

    එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප‍්‍රබල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල්ගත කර ඇත්තේ මේජර් රාජමන්ත‍්‍රී හා කෝප‍්‍රල්වරයා විසිනි.

    එවකට පැවැති පොලිස් පරීක්ෂණවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත‍්‍රී, රොනී බර්තලමියුස් යන බුද්ධි නිලධාරීන් දෙදෙනා සහ අදාළ කෝප‍්‍රල්වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබී ඇත.

    ඉන්පසුව ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළිත් සක‍්‍රිය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය යාපනය මහාධිකරණයේ විභාග වී ඇත.

    මරණීය දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී යාපනය අර්ධද්වීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරිවල නිරත වෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයාගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප‍්‍රකටය.

    ඊට අමතරව සිව්වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම සඳහා වැලිඔය සිට ඇරඹි කි‍්‍රයාන්විතයේදී 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප‍්‍රභාකරන්ගේ හදවත ලෙස පැවැති මුලතිව් වන්-ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂ බුද්ධි මෙහෙවරක් කළ නිලධාරියෙකි.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා

    (උපුටා ගැනීමකි...)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    මේ රණවිරුවාට මොනවා හිතෙනවා ඇතිද? :(:(:(:(:(:(

    එක දෙයක් නම් සහතිකයි මේ රට මේ තරම් කාලකන්නි වෙනවා කියලා දන්නවා නම් අපේ ජාතික වීරයෝ කවදාවත් සුද්දට විරුද්ධව සටන් කරලා නිකරුනේ තමන්ගේ ජීවිතේ පූජා කරන්නේ නැහැ. අපේ රණවිරුවොත් කවදාවත් තමන්ගේ ජීවිතේ පුදලා යුද්දේ ඉවර කරන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: Aruna119

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපෝ මේ මොකද බන් මේ කරන්නේ දෙමල චන්ද ගන්න කියලා මෙහෙමත් කරනවාද ????
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාල ඉන්න බැරිව සොන්නලු වෙනුවෙන් රට බේරන්න ගියාට හොඳ වැඩේ.............:angry::angry: ඔෆිස් ඇරිලා එනකොට බෝම්බයක් කාලා පෙට්ටියේ ගෙදර තිබිච්ච චාන්ස් එක නැතිකරාට ඔහම කරලා මදි.

    මුන් දෙන්නට විතරක් නෙමෙයි, රජකාලේ ඉදලා යුද්දකරපු සොන්නලුන්ට ගහන්න ඕන මේ වගේ ෆොන්න ජාතියකට රටක් බේරලා දුන්නට:eek::eek::eek:
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    අර මයිත්‍රී මරන්න ආපු කොටියට දුන්න වගේ ජනාධිපති සමාව දෙන්න බැරිය මේ මිනිස්සුන්ට.

    විජේකල කැමති උනොත් දෙයි.. :lol::lol::lol::lol:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ රණවිරුවාට මොනවා හිතෙනවා ඇතිද? :(:(:(:(:(:(

    එක දෙයක් නම් සහතිකයි මේ රට මේ තරම් කාලකන්නි වෙනවා කියලා දන්නවා නම් අපේ ජාතික වීරයෝ කවදාවත් සුද්දට විරුද්ධව සටන් කරලා නිකරුනේ තමන්ගේ ජීවිතේ පූජා කරන්නේ නැහැ. අපේ රණවිරුවොත් කවදාවත් තමන්ගේ ජීවිතේ පුදලා යුද්දේ ඉවර කරන්නෙත් නැහැ.

    :(:(:(:(:(:(:(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අධිකරණයෙන් තීන්දුවක් දුන්නහම , නිතිය ගැන , නඩුවේදී එළිවෙච්ච කරුණු ගැන මෙලෝ අවබෝදයක් නැති හැගීම්බර මැට්ටෝ ලොරිටෝක් දෙනවා !! එතකොට මොකක්ද යකෝ අධිකරණයකට තියන අනන්‍යතාව ??

    යුධසෙබලෙක් උනා කියලා යුද්දෙදි උට ඕන හැමදේම කරන්න බෑ. මෙතන එකෙක්වත් දන්නවද සාක්ෂි විබගයේදී මොනවාද එලියට ආවේ කියලා ??? :shocked::no::no::no::shocked:
     
    • Like
    Reactions: SadSandun

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    කාල ඉන්න බැරිව සොන්නලු වෙනුවෙන් රට බේරන්න ගියාට හොඳ වැඩේ.............:angry::angry: ඔෆිස් ඇරිලා එනකොට බෝම්බයක් කාලා පෙට්ටියේ ගෙදර තිබිච්ච චාන්ස් එක නැතිකරාට ඔහම කරලා මදි.

    මුන් දෙන්නට විතරක් නෙමෙයි, රජකාලේ ඉදලා යුද්දකරපු සොන්නලුන්ට ගහන්න ඕන මේ වගේ ෆොන්න ජාතියකට රටක් බේරලා දුන්නට:eek::eek::eek:

    :yes: :yes: :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Oyala Dannavada A thinduva dunne kauda kiyala?? Judge "Manickavasagar Ilancheliyan" Sinhala samajaya thula den eya veerayekne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oyala Dannavada A thinduva dunne kauda kiyala?? Judge "Manickavasagar Ilancheliyan" Sinhala samajaya thula den eya veerayekne.

    එයා තමා තීන්දුව දීලා තියෙන්නේ. ඔය මෑරිච්ච කෙනාව ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ උඩ තට්ටුවකින් පෑන්නා කියලා. ඒත් මරණ පරීක්ෂනයෙදි හෙලි වෙලා තියෙනවා පහරදිමෙන් වුන අභයන්තර තුවාල හින්දා තමා මෑරිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම සාක්ෂි තියෙන කොට උසාවියෙන් නිදහස් කරන්නේ නෑ නේද
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,957
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    යකෝ ක්ලේමෝර් අටෝපු කොටියට ඇට ටික කුඩු වෙන්න ගහන්නේ නැතුව මොකෝ හුරතල් කොරන්නයැ
    මරල කොහේ හරි වල නොදාපු එකේ වරද තමා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අධිකරණයෙන් තීන්දුවක් දුන්නහම , නිතිය ගැන , නඩුවේදී එළිවෙච්ච කරුණු ගැන මෙලෝ අවබෝදයක් නැති හැගීම්බර මැට්ටෝ ලොරිටෝක් දෙනවා !! එතකොට මොකක්ද යකෝ අධිකරණයකට තියන අනන්‍යතාව ??

    යුධසෙබලෙක් උනා කියලා යුද්දෙදි උට ඕන හැමදේම කරන්න බෑ. මෙතන එකෙක්වත් දන්නවද සාක්ෂි විබගයේදී මොනවාද එලියට ආවේ කියලා ??? :shocked::no::no::no::shocked:

    before commenting at least they should read the decision
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාල ඉන්න බැරිව සොන්නලු වෙනුවෙන් රට බේරන්න ගියාට හොඳ වැඩේ.............:angry::angry: ඔෆිස් ඇරිලා එනකොට බෝම්බයක් කාලා පෙට්ටියේ ගෙදර තිබිච්ච චාන්ස් එක නැතිකරාට ඔහම කරලා මදි.

    මුන් දෙන්නට විතරක් නෙමෙයි, රජකාලේ ඉදලා යුද්දකරපු සොන්නලුන්ට ගහන්න ඕන මේ වගේ ෆොන්න ජාතියකට රටක් බේරලා දුන්නට:eek::eek::eek:

    සිරාවටම බන් මටත් හිතුනේ ඕකමයි. කොටින්ගේ කටු ලෙවකන රණවිරුවන්ගෙන් පලි ගන්න මේ දේශද්‍රෝහී නපුන්සක පාලකයින්ට ජාති ජාතිත් සාප වෙන්න ඕනේ. මහා පොලව කම්පා වෙන අපරාධයක් මේ කරලා තියෙන්නේ :angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාල ඉන්න බැරිව සොන්නලු වෙනුවෙන් රට බේරන්න ගියාට හොඳ වැඩේ.............:angry::angry: ඔෆිස් ඇරිලා එනකොට බෝම්බයක් කාලා පෙට්ටියේ ගෙදර තිබිච්ච චාන්ස් එක නැතිකරාට ඔහම කරලා මදි.

    මුන් දෙන්නට විතරක් නෙමෙයි, රජකාලේ ඉදලා යුද්දකරපු සොන්නලුන්ට ගහන්න ඕන මේ වගේ ෆොන්න ජාතියකට රටක් බේරලා දුන්නට:eek::eek::eek:
    :yes::yes::(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    එයා තමා තීන්දුව දීලා තියෙන්නේ. ඔය මෑරිච්ච කෙනාව ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ උඩ තට්ටුවකින් පෑන්නා කියලා. ඒත් මරණ පරීක්ෂනයෙදි හෙලි වෙලා තියෙනවා පහරදිමෙන් වුන අභයන්තර තුවාල හින්දා තමා මෑරිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම සාක්ෂි තියෙන කොට උසාවියෙන් නිදහස් කරන්නේ නෑ නේද

    අපරාදේ මචං ඔය කොටියගෙන් ප්‍රශ්න කරන්න තිබුනේ මෙහෙමයි

    "චූටි පැටියෝ උබ ක්ලේමෝ බෝම්බ තිබ්බද නැද්ද කියපන් මයෙ රත්තරන්. නැත්තම් අපි තරහයි."