කවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද...