ඩයලොග් Postpaid Broadband Connection ඒකක් රවුටර් ඒකත් ඒක්කම Prepaid Connection ඒක්කට මාරුකරගන්න බැරිද? ඩයලොග් ඒකෙන්. Work & Learn Package
එක විතරක් ගන්න පුලුවන් වෙයි කියලා Postpaid ඒක ගත්‌තේ. ඒ්ත් Basic Package ඒකක් Active කරගෙන ඊට පස්සෙනේ Work & Learn Package ඒක Add කරගන්න ඔනෙ. ඒ්ක පාඩුයි...