ෆොරෙx කරද්දි කෙනෙක් Support Resistance දකිනව, තව කෙනෙක් Supply And Demand levels දකිනව, තව කෙනෙක් Fibonacci, Pivot points දකිනව තව කෙනෙක් Market makers ල අටවන උගුල් විදිහට දකිනව(Stop hunting). තව කෙනෙක්OPEN POSITIONS අනුව මිල හැසිරීම තකිනව. (Those who use OANDA Forex Order Book)--->(මේ සියලු...