Free Forex Signals Daily

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1.1275 area visited , first high probability area end with eur/usd.. @ gasa @korn obata sathutui da dan :cool::cool:

    my both signals are done now.. :cool:;) later i will published my results.. :):D

    අපි පෝසත් වෙලා ඉන්නේ මේ වෙලාවේ ...හරිම සතුටින්....කාට ගියත් forex කියන්නේ හොද සෙල්ලමක්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපි පෝසත් වෙලා ඉන්නේ මේ වෙලාවේ ...හරිම සතුටින්....කාට ගියත් forex කියන්නේ හොද සෙල්ලමක්

    AI EHEMA KIWWE.. uba welaasana trade clse kara gattada ? or loss side eken exit unanda
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අපි පෝසත් වෙලා ඉන්නේ මේ වෙලාවේ ...හරිම සතුටින්....කාට ගියත් forex කියන්නේ හොද සෙල්ලමක්

    Storm WIPED OUT my POOR entire Account. I trapped on EUR USD and USD JPY Pull back. Bad Luck.

    Good Luck for others.

    අද පැලෙනකන් බොනව. බොන්ඩත් සල්ලි නෑ බොල.:(
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Storm WIPED OUT my POOR entire Account. I trapped on EUR USD and USD JPY Pull back. Bad Luck.

    Good Luck for others.

    අද පැලෙනකන් බොනව. බොන්ඩත් සල්ලි නෑ බොල.:(
    kocharak lost unada ban?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    sunday italy referendum possible outcomes, trade euro accordingly

    740x-1.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    NFP එක මොනවා වෙයිද බන්. ටෙක් සයිඩ් NAS100 එකනම් වැටෙනවා හිතුව ලෙසටම. ඒකෙන් ගානක් කපා ගත්තා. US30 නම් බහින පාටක් නැ.. AUDNZD බයි කලා. සේෆ් රේන්ජ් එකේ තියන නිසා. ඔයිල් ඔපෙක් උන් කට් කරන්න කැමති නිසා CAD නගියි. EURCAD ඒ නිසා ගන්න බයයි. මොනවද උබ ට්‍රේඩ් කරන්නේ අද?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    NFP එක මොනවා වෙයිද බන්. ටෙක් සයිඩ් NAS100 එකනම් වැටෙනවා හිතුව ලෙසටම. ඒකෙන් ගානක් කපා ගත්තා. US30 නම් බහින පාටක් නැ.. AUDNZD බයි කලා. සේෆ් රේන්ජ් එකේ තියන නිසා. ඔයිල් ඔපෙක් උන් කට් කරන්න කැමති නිසා CAD නගියි. EURCAD ඒ නිසා ගන්න බයයි. මොනවද උබ ට්‍රේඩ් කරන්නේ අද?

    mamat audnzd buy karala inne. us side eka elluwe na usdx me dawaswala loku line hinda. dax sell karala inne eka nam goda. usdcad gaha gatta opec eke pihiten. mata hitennema dax sell eka monday wenakal tiyanda. main focus ekat dax ma tamai ban. sunday night market open weddi negitala inda wena seen ekak tiyenne :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mamat audnzd buy karala inne. us side eka elluwe na usdx me dawaswala loku line hinda. dax sell karala inne eka nam goda. usdcad gaha gatta opec eke pihiten. mata hitennema dax sell eka monday wenakal tiyanda. main focus ekat dax ma tamai ban. sunday night market open weddi negitala inda wena seen ekak tiyenne :rofl:
    එල එල. ඊයේ DAX වලින් චුට්ටක් ස්කැල්ප් කරලා ගත්ත. මකට් එක පට්ටා අන්සේෆ් මචන්. ඉක්මනට ජනවාරි වෙනවනම් හොඩයි. නැචුරල් ගැස් ප්‍රයිස් නම් වැඩි වෙන එක මට හිතුනා දෙසැම්බර් ලන් වෙද්දි, කොහොමත් ගැස් හීටින් ඔඅයිල් නගිනවා. ඒ නිස ඒක ගොඩ. නැත්තම් අනාතයි.. ට්‍රම්ප් මාව හුරගෙන කැවා බන්.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    එල එල. ඊයේ DAX වලින් චුට්ටක් ස්කැල්ප් කරලා ගත්ත. මකට් එක පට්ටා අන්සේෆ් මචන්. ඉක්මනට ජනවාරි වෙනවනම් හොඩයි. නැචුරල් ගැස් ප්‍රයිස් නම් වැඩි වෙන එක මට හිතුනා දෙසැම්බර් ලන් වෙද්දි, කොහොමත් ගැස් හීටින් ඔඅයිල් නගිනවා. ඒ නිස ඒක ගොඩ. නැත්තම් අනාතයි.. ට්‍රම්ප් මාව හුරගෙන කැවා බන්.

    ow ban market nam awul but election hinda goda. trump uncle hinda goda giya mxn dala. loku lot ekakin election results 2k wage eddi buy kala. pattama sure hinda. market eke thama trump rally eka duwanne, usdx bahi jan anthima wage weddi kiyala hitenawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban market nam awul but election hinda goda. trump uncle hinda goda giya mxn dala. loku lot ekakin election results 2k wage eddi buy kala. pattama sure hinda. market eke thama trump rally eka duwanne, usdx bahi jan anthima wage weddi kiyala hitenawa.
    මම fxcm සල්ලි දලා තිබ්බේ oanda එකේ ගොඩක් තිබ්බෙ නැ. ඒ නිස mxn මට් ලොකුවට හම්බ උනේ නැ බන්. මම හිතුවෙත් නැ ට්‍රම්ප් එයි කියලා. හැබැයි යුරො එක ක්ශනික නගින එකෙන් නම් ගත්තා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම fxcm සල්ලි දලා තිබ්බේ oanda එකේ ගොඩක් තිබ්බෙ නැ. ඒ නිස mxn මට් ලොකුවට හම්බ උනේ නැ බන්. මම හිතුවෙත් නැ ට්‍රම්ප් එයි කියලා. හැබැයි යුරො එක ක්ශනික නගින එකෙන් නම් ගත්තා.

    uba lankaweda inne fxcm eke commission kohomada
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මම fxcm සල්ලි දලා තිබ්බේ oanda එකේ ගොඩක් තිබ්බෙ නැ. ඒ නිස mxn මට් ලොකුවට හම්බ උනේ නැ බන්. මම හිතුවෙත් නැ ට්‍රම්ප් එයි කියලා. හැබැයි යුරො එක ක්ශනික නගින එකෙන් නම් ගත්තා.

    market unstable hinda euro loss ekak giya ban maget, welawata cover karagatta jpy walin. profit tibba ekak friday close kale na pandithaya wage. monday idan sorryma una :lol: