හම්මට ඒ අතීතේ සුන්දරයි බොලවූ වැස්ස වෙලාවට පොඩි රේඩියෝ කැල්ල අටවාගෙන ලාවට රස්ස්නේ කොපි එකක් හදාගෙන ක්ලාස් එකේ හිත ගියපු කැල්ලත් මතක් කොරගෙන ගහන මනෝ පාර. අම්මේ ඉතින් :cool: :cool: :cool: :cool: .... ඉස්සර පත්තරේ ගෙනාවම ඉතින් ඔකොම කියවනවා. මංගල කිංකිණි ත් කියවනවා:yes::yes:.. දැන්වගේ ස්මාට් පොන්...