ගෙදර වේලපු ගොරක දාල කෙලවල්ල මළු ඇබුල් තියල් පාරක් දාගත්ත නම් බත් මුට්ටියම කන්න පුළුවන්. :yes: :yes: ඉස්සර අපේ ආච්චි ඉන්න කාලේ හැදුව එදාට කනවා බුරිය උල් වෙන්න. දානයක් තියෙනකොට ගොඩක් හැදුවම අඩියේ ඉතුරු වෙන ටික තමා සුපිරි . අම්මෝ මතක් වෙනකොටත් කටට කෙල උනනවා :love2: . දැන් මන් තමයි හදන්නේ එත්...