🚨 BREAKING 🚨 දකුණේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ!

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    කලේගානට ආරක්ෂාව කෝ?
    මෙන්න ඉන්නවා ගනින්

    gun-background-girl-uniform-wallpaper-thumb.jpg


    main-qimg-91b178789dde77347a2fd56858b9b7d0-lq
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    තර කරලද පිරමීඩ කාරයෝ ග‌ේම් ගහනවා හැමතැනම
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    STF එකෙන් ඉන්නේ එල කොල්ලෝ සෙට් එකක් ඔකොම බලල එහෙනම් පරිස්සමෙන් පලයන් කියල කියන්නේ. අර හම්පඩයෝ වගේ දඩ ගහන්නේ නැ :yes:
     
    • Haha
    • Like
    Reactions: Thilinacba and NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    STF එකෙන් ඉන්නේ එල කොල්ලෝ සෙට් එකක් ඔකොම බලල එහෙනම් පරිස්සමෙන් පලයන් කියල කියන්නේ. අර හම්පඩයෝ වගේ දඩ ගහන්නේ නැ :yes:

    මචං, පොඩි දෙයක් කියන්නම්. STF එකට දඩ ගහන්න බලයක් නැහැ මචං. ඕනම වරදකට අත්අඩංගුවට ගත්තොත් අදාළ පොලිස් ස්ථානයට භාර දෙන්න ඕනේ. රථ වාහන වැරද්දකට අහුවුණොත් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට භාර දෙන්න ඕනේ. එයාලා තමයි දඩේ ලියන්නේ.