1. Lionzzz

    ලොකයෙන්ම, ශ්‍රී ලංකාව තුන්වන ස්තානයට - Hanke's Inflation Dashboard(21/04/2022)

    "In this week's inflation table, #SriLanka is in the spotlight again. On April 21, I measured LKA's #inflation at a SKY-HIGH 119%/yr. To crush inflation & save the rupee, Sri Lanka needs to install a #CurrencyBoard, like the one it had from 1884 until 1950. - Steve Hanke (Twitter)"
  2. Lionzzz

    ⭕ Lanka IOC සහ Ceypetco වර්තමාන ඉන්ධන මිල - 2022/04/19

    ඉස්සරහාට තව මිල වැඩි වෙයි. මොකද ඩොලර් එකත් රොකට් එකක් වගෙ උඩ යන නිසා
  3. Lionzzz

    01 Petrol Ltr will be around 750 - 960 LKR within 6 - 8 months

    අඩෝ, එහෙම උනොත් නම් අනේ මංදා මොනවයින් මොනවා වෙයිද කියලා.
  4. Lionzzz

    ⭕ Lanka IOC සහ Ceypetco වර්තමාන ඉන්ධන මිල - 2022/04/19

    IOC එකෙනුත් සහනාධාර දෙනවද? මොකද Auto ඩීසල් දෙකෙම එකම ගාන. සමහර විට IOC එක අද රෑට ආපහු වැඩි කරන්න පුලුවන්
  5. Lionzzz

    ⭕ Lanka IOC සහ Ceypetco වර්තමාන ඉන්ධන මිල - 2022/04/19

    ඉන්ධන වර්ගය Lanka IOC Ceypetco පෙට්‍රල් (ඔක්ටේන් 95) 367 373 ⬆️ පෙට්‍රල් (ඔක්ටේන් 92) 338 338 ඔටෝ ඩීසල් 289 289 සුපර් ඩීසල් 327 329 ⬆️ ⬆️ : ආයතන දෙකෙ, එකම ඉන්ධනයේ මිලෙහි වෙනසක් තිබේනම්, එහි මිල වැඩි පැත්ත දක්වා ඇත.
  6. Lionzzz

    95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?

    ලොකු වෙනසක් නෑ තමා කොහොමත් , 92, 95 අතර 3 යි වෙනස තියෙන්නෙ :ROFLMAO::ROFLMAO:
  7. Lionzzz

    jerry කෑන් එකේ පෙට්රෝල් පුරවලා වාහනේ ඇතුලේ තියාන යන එක කෙස් ද ?

    ඇතුලෙ තියෙන එක නම් එච්චර සුභදායක වෙන එකක් නෑ නෙ.
  8. Lionzzz

    (Breaking) අලුතෙන් Galle Face (Shangri-La) ලග ඉදිකල Dialog Antena එක ඉවත් කරයි

    මිනිස්සු එහෙම සැලෙන්නෙ නෑ බං. සමහරු Record කරගෙන Serviceඑක තියෙන හරියකට ගිහිල්ලා Upload කරනවා. ඒදා Network Jam වෙච්ච වෙලාවෙත් Shangri-La එකේ Wifi එකෙනුයි, තව තැන් වලිනුයි කට්ටිය වෙන දේවල් Update කරා. එහෙම නවත්ට්නවනම් කිට්ටුව තියෙන හැම Tower එකක්ම Limit කරන්න වෙයි. අපේ Internet වගේ නෙවෙයි බං...
  9. Lionzzz

    (Breaking) අලුතෙන් Galle Face (Shangri-La) ලග ඉදිකල Dialog Antena එක ඉවත් කරයි

    ඔව් Tower තියෙන එවා Upgrade කරන්නත් පුලුවන්, අලුතෙන් එකක් ගහන්නත් පුලුවන් ඒ දෙවිදියටම ඔය Load එක Manage කරන්න පුලුවන්. සමහර විට උන්ට හිතෙන්න ඇති අලුත් Station එකක් Open කරන එක තමයි හොදම වැඩේ කියලා. මං ඇත්තටම දන්නෙ නෑ මොන හේතුව උඩ ඕක ගැහුවද කියලා. ඒත්, Data Track කරන්න වගේ වැඩකට මං හිතන්නෙ නෑ...
  10. Lionzzz

    (Breaking) අලුතෙන් Galle Face (Shangri-La) ලග ඉදිකල Dialog Antena එක ඉවත් කරයි

    මට හිතෙන්නෙ ඔක ගහන්න ඇත්තෙ උන්ගෙ Traffic එක Manage කරගන්න. හැබැයි කට්ටිය ඔක ගහපු එකේ අවුලක් දැකපු නිසා ගලවන්න ඇති. හැබැයි ඉතිම් ඔය ටික ආපහු ලග කොහෙ හරි අටවයි.
  11. Lionzzz

    (Breaking) අලුතෙන් Galle Face (Shangri-La) ලග ඉදිකල Dialog Antena එක ඉවත් කරයි

    මෙන්න මේක ගලවලා අයින් කරගෙන ලූ. අපරාදේ හයිකරපු එවුන්ගෙ මහන්සිය. පැය 24ක් වත් තිබ්බෙ නැද්ද මංදා Notice to subscribers from Dialog over newly installed antenna structure in Galle Face - News Wire
  12. Lionzzz

    ඇයි මෙහෙම වැටෙන්නේ?

    Vo-LTE කියන්නෙ Voice over LTE කියන එක. සාමාන්ය Vo-LTE නැති 4G Phone එකකට Data නොවන Call එකක් , EX Whatsapp, Viber, Facetime .... Call එකක් නැතුව සාමාන්ය Call එකක් එද්දි, Call එක එනකොටම හෝ අපි Call එකක් ගන්න කොටම Phone එකෙ Network එක Switch වෙනවා 3G / 2G mode එකට (Check කරන්න ඕන නම් තාවකාලිකව...
  13. Lionzzz

    ඇයි මෙහෙම වැටෙන්නේ?

    VO-LTE Dialog & Mobitel නම් දීලා හුගක් කල්, Airtel නුත් 4G Launch එකෙදිම දුන්නා මතක විදියට.
  14. Lionzzz

    මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

    මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. මොකද රුපියල් අච්චු ගහලා උනත් දෙන්න පුලුවන් නෙ. ලංකාවට නැත්තෙ Dollar. හැබැයි බඩු ගනන්. එක පොඩ්ඩක් Shopping පාරක් දැම්මාම පේනවා. . උදාහරනයකට ගනින් හාල් කිලෝ එකක්, කලින් තිබ්බෙ රු 100ක වගේ Range එකක, දැන් එක 150+ වෙලා තියෙනවා..
  15. Lionzzz

    Galle face signal jammer

    UPDATE : දැනටත් කට්ටිය Galle face වල ඉදලා ලයිව් එනවා, පහල Elakiri Thread එකෙ ඇති. Signal Jammer කතාව ගැන නම් හිතන්න අමාරුයි (සමහර විට, ඔය Office එක කිට්ටුවටම වෙන්න කේස් ඇති) . හැබැයි Internet slow ඇති මොකද ලොකු පිරිසක් එකපාරටම ලොකු Bandwidth එකක් Use වෙන වැඩ කරන නිසා. ⭕⭕අප්‍රේල් 09 කොලඹට...
  16. Lionzzz

    Galle face signal jammer

    මං හිතන්නෙ නෑ, Galle Face එක කිට්ටුව ඔකෙන් විතරක් Signal Jam කරන්න පුලුවන් වෙයි කියලා. අනිවා 5 / 6 ක් වත් අවම ඕන වෙයි ඔය වගෙ Gadget. ඔක මං හිතන්නෙ හයි කරන්න ඇත්තෙ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ආරක්ශාවට වෙන්න ඇති.

    No contents