1. Lionzzz

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    ඒකනම් ඇත්ත, සයිට් එක පට්ට ස්ලෝ. අනික Sold Out Item ටික ෆිල්ටර් කරගන්න විදියක් නෑ. Sold Out ටික දිහා බලං ඉදලා වැඩක් නෑ නෙ.
  2. Lionzzz

    ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් හා බස් රථ . #NOPUBICTRANSPORT

    පළාත් සංචරන සීමා තියෙද ඒ කියන්නෙ. කොන්ෆියුස් වෙලා ඉන්නෙ :cautious: :LOL: .
  3. Lionzzz

    සිමෙන්ති කීයද? 1450ද?

    Posted Date : September 27, 2021 10:36 pm කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් අද (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය. මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල්...
  4. Lionzzz

    සිමෙන්ති කීයද? 1450ද?

    මටත් පොඩි වැඩ වගේකට සිමෙන්ති හෙව්වා.හොයාගන්න නෑ. අනාත වෙලා ඉන්නෙ.
  5. Lionzzz

    සම්බා නෑ කොහේවත්

    රතු හාල් නම් තිබ්බා. මේ දවස් වල හුගක්ම කන්නෙ රතු නිසා මට එච්චර නොට් උනේ නෑ සුදු හාල් නැති සීන් එක (ඔය රතු හාල් සෙට් එක තිස්ස පැත්තෙන් ගේන ඒවා .) ඔය සුදු සෙට් එක හම්බෙන්නෙ පොලොන්නරුවෙන් මං හිතන්නෙ. ඒකය් කේස් එක
  6. Lionzzz

    සුපර් මාර්කට් එකකට ඉඩමක් බදු දෙන්නෙ කොහොමද???

    හුන්ඩු වගේ තැන්වලත් Cargills Express දාලා තියෙනවා (වාහන දෙකක් තුනක් පාර්ක් කරන්න පුලුවන් තැන්වල). මං නම් දැකලා තියෙන්නෙ ප්‍රධාන පාරෙ හැබැයි. ඔය උබ කියන හරිය උන්ට සෙට් නම් ගනීවි.
  7. Lionzzz

    Mobitel Dongle 4g slow

    රවුටර් එකෙ නෙවෙයි අවුල තියෙන්නෙ. උන්ගෙ රෙද්දෙ නෙට්වර්ක් එකෙ. 3G දාලා හරි වැඩ කරන එක ගැන සතුටු වෙයන්. Complain එකක් දාපං Slow කියල. 4G Speed එක හරියට එන්න නම් කාලයක් යයි. සමහර විට Curfew අයින් කරාම හරියයි ටිකක්. ඒත් උබ Complain එකක් දාලා තියපං.
  8. Lionzzz

    Mobitel Youtube Unlimited

    ඔය මොබිටෙල් ඉලව්ව මං ඉන්න පැත්තට අවුල්. හරියට වැඩ කරන්නෙ නෑ. Speed මදි. Speed එක තියෙන තැනකට වගෙ නම් සුප්පා.
  9. Lionzzz

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 1

    එළ කොල්ලො, Part 01 යටින් ආපහු Edit කරලා ලින්ක් එක දාපං. වෙන කෙනෙක්ට ලෙසි වෙන්න..
  10. Lionzzz

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 1

    පට්ට මචං. ඊළග එකත් ඉක්මනට දාපං.
  11. Lionzzz

    credit card dollar payment

    අද පොඩි ගානක එකක් කරා. අවුලක් නෑ.
  12. Lionzzz

    පහන්තුඩාවේ තරුණිය හදුනාගනී

    ඒකනම් ඇත්ත (y). අනිත් හොරකමුයි, ඔය තියෙන Process අවුල් විසදන්න තිබ්බනම්, ලංකාව කියන්නෙ සුපිරි රටක්. අවාසනාවකට ඒවා වෙන්නෙ නෑ..
  13. Lionzzz

    අලුත බඳින ජෝඩුවකට ගෙදර බඩු

    මෙතන ගොඩක් අය ලිස්ට් දාලා තියෙනවා. රෙන්ට් එකට ඉන්න නිසා අනිවා බඩු ගොඩක් ගන්න එපා.එහෙම උනොත් උබ වෙන තැනකට යද්දි බඩු ඇදලම එපා වෙනනව Basic ම දේවල් ගනින්. මතක් කරලා ගෑස් වලින් නම් උයන්නෙ, සිලින්ඩර් දෙකක් ගනින්. මේ යන තත්වෙත් සහ කොහොමත් රෑට ගෑස් එක උස්සන් කඩේ යන එකට වඩා හොදයි නෙ. Wish you all the...
  14. Lionzzz

    මම ඔහුට ගැහුවෙනෑ

    මටනම් ඉරාජ් ගැන සතපහක විස්වාසයක් නෑ. ඕකා ඔහොම ඉදලා Music Video එකක් රිලීස් කරයිද දන්නෙ නෑ... (ගුටිකාපු එක ගැන idea එකක් නැත)
  15. Lionzzz

    මහමොලකරු ඔබද ? කතෝලික සභාව අසයි

    "එයාලා යාලුවො මල්ලී" - රන්ජන් :LOL: :LOL: :LOL: :LOL:
  16. Lionzzz

    iPhone XS Max එකක් ගත්තා මචන්ලා 😍 eSim Help

    ඔව්, Physical Sim එකයි, eSim එකයි පාවිච්චි කරනවා. මට නම් විෂේශයක් නෑ. Dual Sim iPhone එකෙ Use කරන විදිය ඒ. මටනම් එහෙම අවුලක් සෙට්වෙලා නෑ.. නිතර සිම් මාරු කරන කෙනෙක්ට වගෙ නම් ලේසී. Primary Connection එකට අමතරව තියෙන සිම් එක Office Sim එක කියලා හිතමු, ඔයා Weekend එකට නැත්නම්, weekday evening uber...
  17. Lionzzz

    iPhone XS Max එකක් ගත්තා මචන්ලා 😍 eSim Help

    මං දන්න තරමින් ඩයලොග් සහ මොබිටෙල් දෙගොල්ලොම eSim issue කරනවා. Dialog නම් සයිට් එකෙන් පුලුවන් රික්වෙස්ට් කරන්න. මොබිටෙල් නුත් දැන් එහෙම පුලුවන් ඇති. මං ගත්ත දවස් වල නම්, මොබිටෙල් එකට යන්න ඕන. අහ් තව දෙයක් තමයි, eSim ඕන තරමක් Add කරගන්න පුලුවන් , ඒත් එක eSim එකයි එක පාරකට Active තියාගන්න පුලුවන්.
  18. Lionzzz

    තවත් නංගි කෙනෙක් ලයිව් ඇවිත්

    ඔක තමයි Government එකෙන් Credit Card Online Payment Block කරෙ :LOL::LOL:
  19. Lionzzz

    No internet

    try following commands in CMD (Administrator Mode) ipconfig /release ipconfig /renew ipconfig /flushdns netsh int ip set dns netsh winsock reset

    No contents