1. anton_malli

    RENT A CAR WAGON R

    සිංහලු ඔකේ කෑලි ගලවයි සතියෙන්.:P
  2. anton_malli

    මෙහෙම වෙනවද?

    සාමාන්‍යයෙන් මචං ෆේස්බුක් කොම්පැනිය අපි ගුගල් එකේ සර්ච් කරන දේවල් පවා එතකු අක්‍ර ගන්නවා. ඒ කියන්නේ උබ ෆේස්බුක් එකට ලොග් වෙලා, ආයේ ලොග් අවුට් උනත් උන් අපිව ට්‍රැක් කරනවා. උදාහරනයක් විදියට ෆේස්බුක් එකෙන් ලොග්අවුට් වෙලා ගුගල් සර්ච් කරත් ඒ විස්තර උන් එකතු කරනවා. ඔය ගැන වෙන රටවල නං ලොකු කේස් ගියා...
  3. anton_malli

    Salon Ekak

    දැන් සාමානය මට්ටමේ පිරිසිදු සැලුන් එකක ඔය ගණන් තමයි බං. අනික පිරිමින්ට හොදයි. ගෑනු යන සැලුන් වල ඔය මොන හරි ක්‍රීම් පොඩ්ඩක් මුනේ අතුල්ලා එවන්නත් රුපියල් 6,000 න් එහානි.
  4. anton_malli

    BMW බිලියන 16ක් වංචා කරල

    'සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට...
  5. anton_malli

    නාගනන්ද_නාගනිද

    රොහාන් පල්ලෙවත්ත, පල්ලෙවත්ත ගමරාළලාල්ගේ මයිත්‍රීපාල සිරිසේනගේ ඥාති සහෝදරයා.
  6. anton_malli

    හබරාදුවට_බිකිනි_එපාලු

    හබරාදුවට_බිකිනි_එපාලු හබරාදුව පොලිසියේ දැන්වීම-බිකිනි අදින්න එපාලු. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස සඳහන් දැන්වීම මතභේදයට "ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස" හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුවක සඳහන් වේ...
  7. anton_malli

    නාගනන්ද_නාගනිද

    ඔව්. මම හිතන්නේ ලංකාවේ ජන්ද දායකයන්ගෙන් අති බහුතරය නාගනන්දව දන්නේ නෑ. අර සිද්ධාලේප මුදලාලිට මීට වඩා රැල්ලක් තිබ්බා 2005 දී. එයා ජන්දේ ජනාධිපති උනාම හැම ගෙදෙට්ටම හරකෙක් දෙනවා කිව්වා නිසා ජාත්‍යන්තරයටත් ගියනි. ඒත් මිනිහාටත් මුළු ලංකාවෙන්ම ජන්ද පහළොස්දාහක් හම්බුනේ නෑ.
  8. anton_malli

    නාගනන්ද_නාගනිද

    මාත් ඕක දැක්ක. 360 වෙන්න ඕනි. එච්චර කැප කිරීමක් කරලා ජන්දේ දින්නත් වැඩක් නෑ. ඔය කියන දේවල් කරන්න බලයක් නෑ.
  9. anton_malli

    New friends

    අනුරාධ, කසුන්කේඩීපී කියන්නේ සක්වලයෝ දෙන්නෙක්.:yes:
  10. anton_malli

    Erection Problem

    උබේ වයස කියද? මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? මානසික පීඩනයෙන්ද ඉන්නේ? බ්ලු බලනවද නිතර දෙවේලේ?
  11. anton_malli

    නාගනන්ද_නාගනිද

    මම හිතන්නේ අපේ රටට අලුත් ජන්දදායකයෝ ටිකක් පත් කරගන්න ඕනි ඔක්කොටොම කලින්. :yes:
  12. anton_malli

    නාගනන්ද_නාගනිද

    ඔව්. ඒකයි දැන් සිරා උනත් කොච්චර ගේම ඉල්ලුවත් රනිලා සද්දේ නැතිව ඉන්නේ.
  13. anton_malli

    නාගනන්ද_නාගනිද

    මේ මනුස්සයටත් ගෝඨාභයට වගේ ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වෙනවා චන්දෙට එද්දී. අනික කොච්චර කැප කරලා ජනාධිපති උනත් වැඩක් නෑ. ඔය දැන් කියන කිසි දෙයක් කරන්න පවර්ස් නෑ. ඉතිං පිස්සු හැදෙයි ඊට පස්සේ. වික්ටර්ගේ ලිපිය කියවන්න
  14. anton_malli

    නාගනන්ද_නාගනිද

    ඔව් ඒක තමයි වික්ටර් අයිවනුත් කියන්නේ. රනිලා නියම ගේමක් ගහලා තියෙන්නේ මේ පාර. තාම ඒක තේරෙනෙන් නෑ මොකෙක්ටවත්
  15. anton_malli

    Salon Ekak

    මේක ගොඩක් හොද බිස්නස් එකක් මචං. පිරිමින්ගේ කොණ්ඩා කපන්න දාපං. ගෑනුන්ට සැලුන් දැම්මට වැඩක් නෑ. බස් හෝල්ට් එකක් ගානේ උන්ට සැලුන් තියෙනවා. ඉස්සර මම ගිය ක්ලාස් එකකට ආව බොරැල්ලේ පොඩි සැලුන් එකක් කරන කොල්ලෙක්. ඌ කියන විදියට මාසෙට 90,000 ක් වගේ හොයනවා පිරිමින්ගේ කොන්ඩ, රැවුල කපලා, හෙඩ් මසාජ් කරලා.උගේ...
  16. anton_malli

    නාගනන්ද_නාගනිද

    නාගනන්ද_නාගනිද ඔය කොච්චර කයිය ගැහැව්වත් නගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එයාගේ පවුල ඉන්නේ එහෙ.අනික මෙහා හිතං ඉන්නේ තාම ලංකාවේ ජනාධිපතිධුරය කියන්නේ මහින්ද හිටපු කාලේ වගේ පවර්ස් තියෙන එකක් කියලා. මෙයා දන්නේ නෑ දැන් මේ මයිත්‍රීට වඩා පඹයෙක් වෙන ජනාධිපතිකමකටයි මෙයා තරග කරන්න ඉන්නේ කියලා. ඊලග...
  17. anton_malli

    BMW බිලියන 16ක් වංචා කරල

    ඔය කොච්චර කයිය ගැහැව්වත් නගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එයාගේ පවුල ඉන්නේ එහෙ.අනික මෙහා හිතං ඉන්නේ තාම ලංකාවේ ජනාධිපතිධුරය කියන්නේ මහින්ද හිටපු කාලේ වගේ පවර්ස් තියෙන එකක් කියලා. මෙයා දන්නේ නෑ දැන් මේ මයිත්‍රීට වඩා පඹයෙක් වෙන ජනාධිපතිකමකටයි මෙයා තරග කරන්න ඉන්නේ කියලා. ඊලග ජනාධිපතිට අවශ්‍ය විටක...
  18. anton_malli

    japure / pere medicine එන්න පුලුවන් උනත් ලග නිසා රුහුනෙ එන එක &#

    දැන් ඔයි උබ කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද? https://www.elakiri.com/forum/showthread.php?t=1872779
  19. anton_malli

    Prius Laksha 4n Leasing apen

    ලීසිං බම්ප්
  20. anton_malli

    Dayout place

    වාද්දුව බ්ලුවෝටර්ස් පලයන්. සුපිරි. එහෙම නැත්තං බජට් එකක් වගේ හොයනවා නං Aqua Pearl Lake Resort එක හොදයි පරණ ගාලු පාරේ බොල්ගොඩ ගඟ අයිනේ. මොරටුව ඉදං ලග. හැබැයි වෙඩින් ෆන්ෂන් නැති දවසක යන්න. කෑමත් හොදයි. ගානත් ශේප්. බෝට් රයිඩ් එකක් එහෙමත් ඇරෙන්ජ් කරගත්ත හැකි. පොඩි ළමයි ඉන්නවා නං හොදයි.

    No contents