ඉස්සර මගේ කඩේ ඉස්සරහා එකෙක් ලොරියක් පාක් කරනවා දවසම. කඩේ රෝලර් ඩෝ එක අරින්න බැරි වෙන්න අඟලක් ඉඩ තියලා පාක් කරන්නෙ. පොලිසි ගියාම එහෙම ඌට පාක් කරන්න එපා කියන්න බැහැ කිව්වා. අවුරුද්දට 80000ක් ගෙවලා එතන නගර සභාවෙන් වෙන් කරන්න කිව්වා. පස්සෙ මම කඩේ එතනින් අස් කරලා පාර එහා පැත්තෙ තැනක දැම්මා. එතන...