මගෙන් ලක්ෂ 6ක් පොලියට අරන් රට ගිය එකෙක්,
මම aero peppermint චොකලට් රට බඩු කඩවලින් ගන්නවා කිව්වම ඌ කිව්ව ලංකාවෙන් ගන්න එපා.
හැලොවීන් එකට චොකලට් ප්රයිස් බහිනවා, ඌ මටත් එක්ක ගන්නම් කියලා.
ඌ ජනවාරි වැකේෂන් එද්දි ගේන්නම් කියලා.
මම ඊයේ මතක් කලාම ඌ රිප්ලයි එකක් එවලා "උඹෙන් ගත්ත සල්ලි මම පොලියත්...